SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
AL1717; එළකිරි නෙවෙයි, හදවතින්ම කිරි එරෙනවා.මම අම්මා කෙනෙක් වෙන්න තව අවුරුදු 3ක් වත් යයි(වැල්වටාරම් අහන්න එපා)මේ සිංදුවේ ගන්න තරම් දෙයක් නෑ.(මීට වඩා ගැඹුරු මව්-දරු සෙනෙහසේ ගීත තිබෙනවා)නමුත් ත්‍යාගා ඒ කාලේ කියූ මේ සංවේදී හඬ,අම්මා කෙනෙකුගේ බලාපොරුත්තුව, මොනවට ගැලපී මවකගේ ආදරය කැටිකරගත් මේ සිංදුව අද අහන්න උදව් කළ ඔබට බෙහෙව්න්ම ස්තුතියි.(ගීතය මැද බාහිර ශබ්ද ආවත්,රසවින්දනයට එය බාධාවක් නොවේ)නැවත නැවතත් ස්තුතියි !
 

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
need songs

mata me songs tika hoyala denawada plsss

.sith pura pem piru senehasa
.oba gawa hasaralla (kingsly)
.kadulu as deken watena

thank you..
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම්... Me Song eka Denawada..?;):cool:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    කවුරුහරි පින්වතෙක් ලග
    අතුල අධිකාරිගෙ ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ සින්දුව තියෙනවදෝ..
    අනේ තියෙනවනං upload කරනවද?
     
    Status
    Not open for further replies.