SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

salli deela sindu ganne ay .. :confused::P
nyway sinduwa kiyanne Indika Prasad
මේකනේ... සඳුන් ! බොහෝ ගීත ඇහෙනවා,බලෙන් අස්සවනවා.සමහර ගීත හිතට වදිනවා.-හේතුවක් ඇතුව හෝ නැතුව.බොහොමයක් සංගීත රසය විතරයි.එක්කො පද රචනය හොඳයි.නැත්නම් හඬ හොඳයි.කළාතුරකින් ගීතයක් පපුවේ නිදන් වෙනවා,ඒ ඇයි කියන්න තේරෙන්නෙ නෑ.එහෙම දැනෙන්න ගත්තම ඒ ගීතය(විතරක්ම නෙවෙයි-අපාය වුනත් හොයා ගෙන යන්න හිතෙනවා)එහි යටි අර්ථය වෙනුවෙන් යම් මිළක් වැය කරන්න දුක නෑ.(මීට පස්සෙ සල්ලි දීලා සිංදු ගන්න ඕන නෑ:D)
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
මේකනේ... සඳුන් ! බොහෝ ගීත ඇහෙනවා-සමහර ගීත හිතට වදිනවා.-හේතුවක් ඇතුව හෝ නැතුව.බොහොමයක් සංගීත රසය විතරයි.එක්කො පද රචනය හොඳයි.නැත්නම් හඬ හොඳයි.කළාතුරකින් ගීතයක් පපුවේ නිදන් වෙනවා,ඒ ඇයි කියන්න තේරෙන්නෙ නෑ.එහෙම දැනෙන්න ගත්තම ඒ ගීතය(විතරක්ම නෙවෙයි-අපාය වුනත් හොයා ගෙන යන්න හිතෙනවා)එහි යටි අර්ථය වෙනුවෙන් යම් මිළක් වැය කරන්න දුක නෑ.(මීට පස්සෙ සල්ලි දීලා සිංදු ගන්න ඕන නෑ:D)

hondai hondai shammee eka ithin oyage kemaththane neh..
kohoma unath salli deela sindu hoyanna deyak ne.. ape mahagedara oni tharam honda lassana sindu thiyenawane salli deelawath hoya ganna beri
....
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    hondai hondai shammee eka ithin oyage kemaththane neh..
    kohoma unath salli deela sindu hoyanna deyak ne.. ape mahagedara oni tharam honda lassana sindu thiyenawane salli deelawath hoya ganna beri
    ....


    Machoo den TV eke lassana sinduwak giya
    Thiyanwada kiyala bandoo

    "Ma obe kiyu muwin
    Ma epa kiyannepa"

    TM Ge sinduwak
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Machoo den TV eke lassana sinduwak giya
    Thiyanwada kiyala bandoo

    "Ma obe kiyu muwin
    Ma epa kiyannepa"

    TM Ge sinduwak


    dennam mekath salli deelawath ganna amaru wavi me quality ekan nam

    mata meka laba dun hithawathata pin (amanapa wena ekak naha mage wage demmata)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Machoo den TV eke lassana sinduwak giya
    Thiyanwada kiyala bandoo

    "Ma obe kiyu muwin
    Ma epa kiyannepa"

    TM Ge sinduwak

    ane mage langa nehane machan ehema sinduwak... balamu ape kawru hari thiyenawanam dey...

    ah oya ape pads ayya dennam kiyala thiyenne :D
     
    Status
    Not open for further replies.