අපි අපේ රජරටේ සුවය ලබනවා
රන්වැලි සෑ රන්කොතේ සිරිමහබෝ පින්කෙතේ -සුපුන් මධුසංක
ලස්සන සිංදුවක් අහලා බලන්ඩ
රන්වැලි සෑ රන්කොතේ සිරිමහබෝ පින්කෙතේ -සුපුන් මධුසංක
ලස්සන සිංදුවක් අහලා බලන්ඩ
Machan Meka Sirawatama Aththakda? Mata Print Karapu Photo Humbauna. Mewa Koheda Thiyenne?

දුටුගැමුණු මහරජතුමා මහසෑය හදන්ඩ තෝරා ගත් ස්ථානයේ තිබූ තෙළඹු ගස ඉවත් කිරීම පිළිබඳව මේ තෙළඹු ගසට අරක්ගෙන සිටි ස්වර්මාලි දේවතාවිය අතර ඇතිවූවා යැයි සැලකෙන සංවාදය ඉතාම ලස්සනට කියවෙන ගීතයක් හොඳට අහලා බලන්ඩ.
නේරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ ....
නුඹේ නමින් සෑය බදිම් මා දිවුරන්නේ ....
(සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ )
Ela Ela Meka Sad Version Eka.
අනේ මා ගැනත් බලන්නකො![]()
Vijaya Kumaranathunga Kiyana Balanna Aruna Samaga Song Eka Nedda ka Gawath...
මෙතන බලන්නඅනේ පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට අමරදේවයන්ගේ නිදහස් සිතිවිලි සිතනා සිතක් උදාරයි කියන සිංදුව දෙන්නකොඅනේ කොලටි එකක් නම් ගොඩක් හොදයි
kasun kalhara ge "NAtaSHA" sinduwa thiyanawanam upload karapan ko...........