SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මාමලා බෑණලා මේ සිංදුව හොයන්නෙ නෑ වගේ:yes:මුල් පද දෙක මෙතන තියනවා.පුළුවන් වෙලාවක හොයලා දෙන්න.හැමෝටම රසවිඳින්න පුළුවන් ගීතයක්:cool::cool::cool:



sinduwa labunada
mata nam hoya ganna bari wuna

:sorry::sorry::sorry::sorry::sorry:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Bohoma Sthuthi Ron Sahodaraya.

Den Nam Digatama Inna Puluwan Wei Kiyala Hithanawa. Connection Ekanam Slow.
Api Puluwan Uparimayen Me Sewaya karagena Yamu. Ekata Oyala Hemogennma Lebena Shayogayata Bohoma Pin.

අපි ඔක්කොම එකතුවෙලා ජනතා සේවය දිගටම කරගෙන යමු සහෝදරයා..

සතුටුයි ඔයා නැවත පැමිනීම ගැන.....
 
sinduwa labunada
mata nam hoya ganna bari wuna

:sorry::sorry::sorry::sorry::sorry:
ගෙන්දගම් පොළොවට පය තිබ්බ ගමන්.අය්යා මේක හොයන්න මහන්සි වෙන එක ගැන හරිම සතුටුයි.(මේ වගේ ගීත මෙහෙම කෙටි හැදින්වීමකින් හොයන්න අමාරුයි තමා.)මේ ගැන අවධානයෙන් ඉන්න කව්රුහරි දෙයි නේ.බලමුකෝ ! සැතපුම් 60ක් විතර ඇවිල්ලා හරිම මහන්සියි.අදනම් ඉක්මනට දොය්යන්න ඕන.11.30ට වත්!
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Ane Mata Me Song Eka Thiyana Pinwathek Ho Pinwathiyak Labadenu Manawi Godaaak Pin Pls..........

Sada Soduru Aba Sewane.........
..................
Budun Dakina Mal Pipuna Mihinthalawe..........

Meka Kiyanne Nanda Malini Harima Lassana Song Ekak Rupavahini ye Poson Kaleta Ahena Song Ekak Record Karapu Version Ekak Unath Aulak Naha
Mama Me Dala Thiyenne Mula Pada Peliya Ha Anthima Pada Peliya A Athare Thawa Pada 2k Thiyanawa Hariyatama Mathaka Naha........
 
Status
Not open for further replies.