nw im going 2 strt love fm 205.2 ::: lol
onama mala e love song ekeki req karanna danawa play karanawa patas gala:::
haha thnks 4 da info machan pissu hadena sada kuwalu![]()
කොල්ලෝ 87.5 - 108 විතරයි සාමාන්‍ය රේඩියො වලට දීලා තියෙන්නේ ඔය හරිය පොලීකියෙන් වත් පාවිච්චි කරනවද දන්නේ නෑ![/QUOTE
man tv eke patana gannaawa ehanam::: LOve Tv![]()
Kiss Fm Officially started Today
89.8 on colombo
කොල්ලෝ 87.5 - 108 විතරයි සාමාන්‍ය රේඩියො වලට දීලා තියෙන්නේ ඔය හරිය පොලීකියෙන් වත් පාවිච්චි කරනවද දන්නේ නෑ![/QUOTE
man tv eke patana gannaawa::: LOve Tv![]()
සුවර්නවාහිනියේ තියෙන්නේ ලව් ඉලව් ලොල් වැඩකට ඇති එකක් පටන් ගනින් discovery වගේ උඹට දවසෙන් ලංකාවෙ ජනප්‍රියම චැනල් එකේ අයිතිකාරයා වෙන්න පුලුවන්
මං දැන් ලංකාවෙ චැනල් බලන්නෙම නැති තරම් යුද්ධෙ කාලෙ ප්රවෘත්ති බැලුවා දැන් ඒකත් ඉවරයි නේ
හක හක![]()
ela ela. Thiss will going to be another TNL station. Yaz is there. Defa it will rockzzzzzzzzzzzz

සුවර්නවාහිනියේ තියෙන්නේ ලව් ඉලව් ලොල් වැඩකට ඇති එකක් පටන් ගනින් discovery වගේ උඹට දවසෙන් ලංකාවෙ ජනප්‍රියම චැනල් එකේ අයිතිකාරයා වෙන්න පුලුවන්
මං දැන් ලංකාවෙ චැනල් බලන්නෙම නැති තරම් යුද්ධෙ කාලෙ ප්රවෘත්ති බැලුවා දැන් ඒකත් ඉවරයි නේ
හක හක![]()
sirawata ban ekanam atta :: dannam news baluwth mini marapuwami::
math wadiynma balannae Pogotv and National geography
patta programes yanne:::