Kiss Fm Officially started Today

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
why the hell people are renaming radio stations???
its real fm earlier now may be with same staff and with the same music but the name is not anymore :P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
nw im going 2 strt love fm 205.2 ::: lol
onama mala e love song ekeki req karanna danawa play karanawa patas gala:::
:P

haha thnks 4 da info machan pissu hadena sada kuwalu :P

කො‍ල්ලෝ 87.5 - 108 විතරයි සාමාන්‍ය රේඩියො වලට දීලා තියෙන්නේ ඔය හරිය පොලීකියෙන් වත් පාවිච්චි කරනවද දන්නේ නෑ!
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    කො‍ල්ලෝ 87.5 - 108 විතරයි සාමාන්‍ය රේඩියො වලට දීලා තියෙන්නේ ඔය හරිය පොලීකියෙන් වත් පාවිච්චි කරනවද දන්නේ නෑ![/QUOTE

    :baffled::baffled::baffled:
    man tv eke patana gannaawa ehanam::: LOve Tv :rofl::rofl::rofl::P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    කො‍ල්ලෝ 87.5 - 108 විතරයි සාමාන්‍ය රේඩියො වලට දීලා තියෙන්නේ ඔය හරිය පොලීකියෙන් වත් පාවිච්චි කරනවද දන්නේ නෑ![/QUOTE

    :baffled::baffled::baffled:
    man tv eke patana gannaawa::: LOve Tv :rofl::rofl::rofl::P

    සුවර්නවාහිනියේ තියෙන්නේ ලව් ඉලව් ලොල් වැඩකට ඇති එකක් පටන් ගනින් discovery වගේ උඹට දවසෙන් ලංකාවෙ ජනප්‍රියම චැනල් එකේ අයිතිකාරයා වෙන්න පුලුවන්
    මං දැන් ලංකාවෙ චැනල් බලන්නෙම නැති තරම් යුද්ධෙ කාලෙ ප්‍රවෘත්ති බැලුවා දැන් ඒකත් ඉවරයි නේ
    හක හක:rofl:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    සුවර්නවාහිනියේ තියෙන්නේ ලව් ඉලව් ලොල් වැඩකට ඇති එකක් පටන් ගනින් discovery වගේ උඹට දවසෙන් ලංකාවෙ ජනප්‍රියම චැනල් එකේ අයිතිකාරයා වෙන්න පුලුවන්
    මං දැන් ලංකාවෙ චැනල් බලන්නෙම නැති තරම් යුද්ධෙ කාලෙ ප්‍රවෘත්ති බැලුවා දැන් ඒකත් ඉවරයි නේ
    හක හක:rofl:

    sirawata ban ekanam atta :: dannam news baluwth mini marapuwami::
    math wadiynma balannae Pogotv and National geography
    patta programes yanne:::