
මතකයි නංගි... ගමේ අහිංසක කෙල්ලන්ට හැමදාම වෙන කතාවක් ඔයා ලස්සනට වචන වලට පෙරලලා.... තව ඉදිරියටත් තවත් ලස්සන නිර්මාණ කරන්න. ඔයාට සුබ අනාගතයක්
සමාජ සංස්ථාව තුල කාලයක් තිස්සේ පැවත එන නිමාවක් නොදකින උස් පහත් පන්ති භේදයෙන් සපිරි ආදර අන්දරයක් ඔබ ඉතා සුගමව කාව්‍යයට චිත්රණය කර තිබෙනවා..
ගොඩාක් සාර්ථකයි...
නංගිට ජය!!
හැමදාමත් වගේ හොඳ අර්ථවත් නිර්මාණයක්...![]()
Us pahath bedaya kawadawath nathi wenne na. eth nathi karanna one salli wala us pahath bedaya misak gathiguna wala bedaya nemei kialai mata nam hithenne
මතකයි නගේ..සිද්ද වෙච්චි දේවල් වුනා..දැන් මක් කරන්නද..හිතේ ඇවිලුණ ගින්දරත් දැනුනා..උඹේ කවියත් දැනුනා..මීට පස්සෙ වී මඩුවට එද්දි උඹට වහන් වෙලා එන්නම්....Hey this is touching halo.![]()

thank u very much mage ayyiaලස්සන නිර්මාණයක්..... පාවිච්චි කරල තියෙන භාෂා විලාශය මගින් ග්‍රාමීය බව ත්‍රීවව දැනෙනවා.


Shaaa…bohoma sanveeedi, artawath nirmanayak…
Api saamanyayen dakina katawe anith patta..
Hondai ohoma yan..oya kavi liweema wegawath karala wage…![]()
godak isthuthi rasika ayyiaaaa