මතකද.....? ( mathakada....?)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
goyam-1.jpg
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මතකයි නංගි... ග‍මේ අහිංසක කෙල්ලන්ට හැමදාම වෙන කතාවක් ඔයා ලස්සනට වචන වලට පෙරලලා.... තව ඉදිරියටත් තවත් ලස්සන නිර්මාණ කරන්න. ඔයාට සුබ අනාගතයක්:rolleyes:
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මතකයි නංගි... ග‍මේ අහිංසක කෙල්ලන්ට හැමදාම වෙන කතාවක් ඔයා ලස්සනට වචන වලට පෙරලලා.... තව ඉදිරියටත් තවත් ලස්සන නිර්මාණ කරන්න. ඔයාට සුබ අනාගතයක්:rolleyes:

    godak isthuthi
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජ සංස්ථාව තුල කාලයක් තිස්සේ පැවත එන නිමාවක් නොදකින උස් පහත් පන්ති භේදයෙන් සපිරි ආදර අන්දරයක් ඔබ ඉතා සුගමව කාව්‍යයට චිත්‍රණය කර තිබෙනවා..

    ගොඩාක් සාර්ථකයි...

    නංගිට ජය!!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    සමාජ සංස්ථාව තුල කාලයක් තිස්සේ පැවත එන නිමාවක් නොදකින උස් පහත් පන්ති භේදයෙන් සපිරි ආදර අන්දරයක් ඔබ ඉතා සුගමව කාව්‍යයට චිත්‍රණය කර තිබෙනවා..

    ගොඩාක් සාර්ථකයි...

    නංගිට ජය!!

    GODAK ISTHUTHI..... MAMA ASA NAA ME US PAHATH BEDAYATA
     
    aruntantan

    Member
    Aug 23, 2007
    2,774
    24
    0
    35
    Earth
    Us pahath bedaya kawadawath nathi wenne na. eth nathi karanna one salli wala us pahath bedaya misak gathiguna wala bedaya nemei kialai mata nam hithenne
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    මතකයි නගේ..සිද්ද වෙච්චි දේවල් වුනා..දැන් මක් කරන්නද..හිතේ ඇවිලුණ ගින්දරත් දැනුනා..උඹේ කවියත් දැනුනා..මීට පස්සෙ වී මඩුවට එද්දි උඹට වහන් වෙලා එන්නම්....Hey this is touching halo.:yes:
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Us pahath bedaya kawadawath nathi wenne na. eth nathi karanna one salli wala us pahath bedaya misak gathiguna wala bedaya nemei kialai mata nam hithenne

    ow oya hari.... eth salli nisa minissu thamange thathwe amataka karanawa..... godak isthuthi comment ekata
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මතකයි නගේ..සිද්ද වෙච්චි දේවල් වුනා..දැන් මක් කරන්නද..හිතේ ඇවිලුණ ගින්දරත් දැනුනා..උඹේ කවියත් දැනුනා..මීට පස්සෙ වී මඩුවට එද්දි උඹට වහන් වෙලා එන්නම්....Hey this is touching halo.:yes:

    mata wahan wela awith kumari hami ekka mukulu karannada ayyia.... eeth itin oyawa ayithi kumari hamitama thamai :yes::D thank u very much mage ayyia
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලස්සන නිර්මාණයක්..... පාවිච්චි කරල තියෙන භාෂා විලාශය මගින් ග්‍රාමීය බව ත්‍රීවව දැනෙනවා.
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ලස්සන නිර්මාණයක්..... පාවිච්චි කරල තියෙන භාෂා විලාශය මගින් ග්‍රාමීය බව ත්‍රීවව දැනෙනවා.

    api ithin game kattiya nowe.... ane godak isthuthi chintha....