Onna Ayya Mamath Me Song Eka Gannawa Hode..............



Onna Ayya Mamath Me Song Eka Gannawa Hode..............



ඉතාමත් කෘතඥ වෙනවා අය්යා මේ ගැන නිවැරදි අවබෝධයකින් කතා කිරීම ගැන.මම විශේෂඥයෙක්ගේ උපකාර ඇතිව ගැඹුරු පර්යේෂනණයක් කළා.ඇත්තම කිව්වොත් උන්ගේ රෙදි නෙවෙයි හම ගලවන්න තරම් කේන්තියි.ඒත් මම ගෙවන ජීවන රටාව අනුව ආරක්ෂාව ගැන ඇති අනියත බිය නිසා මේ ගැන ක්‍රියාකළ යුතු ක්‍රමය පිළිබඳ දෙවරක් හිතන්න වෙලා තියෙන්නේ.පරිගණක 3ක් එකම ජාලයක්(conference)එකක් විදිහටයි pm කියවලා ඇතුල් වෙලා තියෙන්නෙ.එතන මගේ වරදක් තිබුනා.මගේ පහසුවට මගේ මැෂින් 2ක් comprise කරලා on line තිබුනා.කොහොම නමුත් දැන් පාර ජරා කරගෙන පෙරහැර ගිහිල්ලා ඉවරයි.මැෂින් 2ම full wash කරලා අළුත් මුර උන්නැහේ කෙනෙකුත් දාලා තියෙන්නෙ.
Onna Ayya Mamath Me Song Eka Gannawa Hode..............![]()
Ayyath Dannawa Ehenam Rahasa.....ahanna epa kiyanakota api dannawa speed eka.....eth kamak na lassana sinduwak...a hinda speed eka gana wadiya hithanna epa....



Sulu deyak malli......mama thawa keepayak Ul karannam
කවුරු හරි ගාව තියෙනම් මට
ධම්මික හා උරේෂා කියන හිනාවෙන්න බැරි තරමට
සිංදුව දෙනවද?CD quality
![]()
අහා... අපූරු ගීතයක්. විද්‍යුත් වාද්‍ය භාන්ඩ වලින් කොයිතරම් ලස්සනට නිර්මාණ කරන්න පුළුවන් කම තියෙද්දිද ,ඩපඩ ඩපඩ ඩපඩං ගහන්නේ.අර එකෝ කොටස් නොතිබුනානම් මට තවත් ආශයි.(රස වින්දනය විවිධයි නේ)කාලෙකින් අහපු රසවත් ගීතයක්.ස්තුතියි දෙන්නටම. ටෙලියක් බලපු කාලයක් මතක නෑ.
"Mama bohoma baya una
mage pana epa unaa"
Sinduwa ka langa hari thiyanawadoooo
![]()


සැතපුම් දහස් ගනනක් ඈත රටක ලේ මිදෙන හීතලේ පවා තමන්ගේකම වෙනුවෙන් උනුවෙන හදවතින් ඔබ පෙන්වන දයාබරත්වයට උපදේශකත්වයට මම ණය ගැතියි ඔබට !Onama waraddak shakthi sampanna niwaradi arambayakata upakarayak....a wagema meka nisa oya meeta passe me de witharak nemei jeewithe hamadema hama paththenma balala theearana ganna.....samahara welawata nangee....me wage dewal ape jeewithayata hugak upakari wenawa idariya gana salasum karanna.....mama hugak welawata kenthiya kiyana eka binduwe thiyala thiyenne....ekata hethuwa api inna me smajaye kenthi ganna giyoth wadi kala yanna kalin ape naharayak pupurala marenawa.....mama hama thissema hithanne...samahara dewal apita nathi wenne aluth dewal laba denna.....nathnam aluthin hithanna.....nathnam api hithana patu konaya pulul karanna....ehema hithuwama apita kenthiya kiyana eka nathuwa yanawa.....jeewithe kiyanne Kung Fu kiyana satan kalawa wage.....hama thissema api ape wate inna ayawa kiyawala balanna ona a aya apiwa kiyawanna kalin.......eth eka kiyawanna ona kalawakata Boxing wage datha kata podi karan nemei....ithama siyum kiyaweemak thiyenne.....eeta passe hamadema salasum karanna....aye waradinne na....meka oyage aluth patan ganeemak kiyalama witharak hithanna....Oyata Budu Saranai Nangee.....
Ayye langa thiyenawada Neela Wickramasinghe mahathmiya kiyana " sada ukulu thala" kiyana sinduwa..
man danna hetiyata nam eya popular une me sinduwen..
thiyenawanam oya puluwan welawaka denawada ; hadissiyak ne ayye..
sthuthiy





සැතපුම් දහස් ගනනක් ඈත රටක ලේ මිදෙන හීතලේ පවා තමන්ගේකම වෙනුවෙන් උනුවෙන හදවතින් ඔබ පෙන්වන දයාබරත්වයට උපදේශකත්වයට මම ණය ගැතියි ඔබට !
Ow malli me sinduwath ekkama sindu keepayak eka paratama Neela wickramasinghe kiyana ape rate inna wadathma watinama chariyathaya hugak udata aran giya...eth hamadama Neela Wickramasinghe hitiye maha polawe.......mama Gundasa kapuge kalakaruwage awamagulta giyama mata adune Gunadasa Kapuge kiyana kalakaruwage awamagula nisama nemei....Kalakaruwan mini karaththe depaththe aran yana mal damwala aran yana eke mulinma giye Neela Wickramasinghe kiyana oya watinama charithaya nisa.....eka mata kawadawath amathaka wenne nathi siduweemak.....Neela Wickarama kiyanne mata nam nil manikak wage.......mama me sinduwa hoyala Ul karannam malli

ඇහැරගෙන ඉන්න sandun thilakaලා shammeලා nooneලා iverdineshලා කොහොමද ඉතින්?

