SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ඇහැරගෙන ඉන්න sandun thilakaලා shammeලා nooneලා iverdineshලා කොහොමද ඉතින්?
සෙරන්ඩිබ් මේ හීනෙන් නෙවෙයි නේද ? පැය ගානක් මළ ගෙදරක නිදිවරලා බය වෙලා එහෙමත් නෙවෙයිනේ:lol::lol::lol:
 
iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Ehenam mama tikak nidiyannam ........dan inna Sadun malli, Serendib malli, Noone Malli, Shammee nangee..oyala siyalu denatama ada suba dawask wewa......a wagema Deviyange Pihitai...Budu Saranai....
 
Jan 15, 2009
9,238
368
0
සෙරන්ඩිබ් මේ හීනෙන් නෙවෙයි නේද ? පැය ගානක් මළ ගෙදරක නිදිවරලා බය වෙලා එහෙමත් නෙවෙයිනේ:lol::lol::lol:

මාත් මේ කියන්න හැදුවෙ :rofl::P
 
පුළුවන් හැමවෙලේම එන්න අයියෙ ..ස්තුතියි සිංදු වලටත්
අයියාටත් සුභ දවසක් !
තෙරුවණ්සරණයි!
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මාත් මේ කියන්න හැදුවෙ :rofl::P

    සෙරන්ඩිබ් මේ හීනෙන් නෙවෙයි නේද ? පැය ගානක් මළ ගෙදරක නිදිවරලා බය වෙලා එහෙමත් නෙවෙයිනේ:lol::lol::lol:

    Mara cese eka
    Andayanta ude dawal re kiyala wenasak ne machoo
    hema thissema kalui:P:P
    (Wihiluwata Hode)

    Onna malli sindu keepayak UL kara ........kamathi ewa ganna malli........mama ada dawalata nidiyanawa.....dan oyalath ekka idala

    නින්ද යන්
    න නෑ බන් උඹල නැතුව!!
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ehenam mama tikak nidiyannam ........dan inna Sadun malli, Serendib malli, Noone Malli, Shammee nangee..oyala siyalu denatama ada suba dawask wewa......a wagema Deviyange Pihitai...Budu Saranai....

    Hoda heenayak player ekata dala nida ganna
    Budu Saranai
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නින්ද යන්
    න නෑ බන් උඹල නැතුව!!

    බලමු ළඟදිම group photo එකක් ගන්න :eek:
    එහෙම නැත්නම් එක එක්කෙනාගෙ පින්තූර අරන් Edit කරල හදමු එකක්
    එතකොට ඒක බලාගෙන නිදාගන්න පුළුවන් ඔයාට
    :rofl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අවවාදයයි!එළකිරි වහා ඇබ්බැහි වෙන සුලුය !:lol:

    හොද දේවල් වලට කියන්නෙ පුරුදු
    නරක දේ වලට කියන්නෙ ඇබ්බැහි වීම්
    අම්මා කියල දුන්නෙ නම් එහෙමයි

    මොකද අවතාරෙත් මාරු කරගෙන
    ;);)
    "Small change can make a big differance"
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සිහිනෙන් සිහිනෙන් මා හඬවනවා - නාමල් උඩුගම
    Sihinen Sihinen Ma Handawanawa! - Namal Udugama

    මෙ වෙලාවෙ තියෙන මූඩි එක හැටියට තම මම මෙ සින්දුව දම්මෙ!
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    බලමු ළඟදිම group photo එකක් ගන්න :eek:
    එහෙම නැත්නම් එක එක්කෙනාගෙ පින්තූර අරන් Edit කරල හදමු එකක්
    එතකොට ඒක බලාගෙන නිදාගන්න පුළුවන් ඔයාට
    :rofl:

    අනිවා........
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    හොද දේවල් වලට කියන්නෙ පුරුදු
    නරක දේ වලට කියන්නෙ ඇබ්බැහි වීම්
    අම්මා කියල දුන්නෙ නම් එහෙමයි

    මොකද අවතාරෙත් මාරු කරගෙන
    ;);)
    "Small change can make a big differance"

    :yes::yes::yes:
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    නිසල වෙලා හද නොසැලෙ හසරැල්.. - නාමල් උඩුගම
    Nisala Wela Hada Nosalei Hasarel - Namal Udugama
     
    Status
    Not open for further replies.