SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    විමසන්න මට සිතයි නුඹ සිත මටද ආදරේ
    විමසන්න මට බයයි හොදහිත බිදෙයිදෝ අපේ
    හඟවන්නෙ කෙලෙස මගෙ සිත දුක් විදිනවා මෙසේ
    වැටහෙන්න මා කෙරේ ඔබහට ආදරේ මගේ


    ලස්සන සින්දුවක් අහල බලන්න


    විමසන්න මට හිතයි - ඉංදික ප්‍රසාද්
     
    • Like
    Reactions: dwpsg

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Dear Friends

    Ada mama godak sindu request karala download kalaa. Hemotama godak sthuthyi.
    Mamath ada lassanama lassana sinduwak dennam oyaala hemoma wenuwen.

    'Raththaran Menik - Sreemathi Thilakarathne'

    Siyumwa ahala balanna kochchara lassanada kiyala. Kellekuge sithey ethiwena prema sithuwili koitharam pirisidu, lassana, awanka saha ahinsaka sithuwilida kiyalaa.....? Siyumwa balanna; Upamaa saha upameyaan monatharam apey awata lokayata sameepada kiyalaa.....?
    May sinduwa harima lassana love song ekak.
    May sinduwa liyala thiyenne-mage mathakaye hetiyata-Premakeerthi De Alwis. Music nam kaageda kiyala hariyata dannene.
    Mona tharam lassana padha pelak siyum mihiri thanuwakata mosukarala-aeykatama gelapena handakin gaayanaa karanawada kiyala obey sithin siyumwa vimasala balanna ahana gaman.
    Menna link eka:
    http://www.mediafire.com/?sharekey=65148eaec68ae1c05bf1f12f1ff3f30ae04e75f6e8ebb871

    **Hemoma rasawindinna please.
    Subha dawasak wewaa.
    >>LDS<<

    You come up with some really nice songs..!
    I added this beautiful song to my collection..
    Thanks a lot LDS!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    දුටුගැමුණු මහරජතුමා මහසෑය හදන්ඩ තෝරා ගත් ස්ථානයේ තිබූ තෙළඹු ගස ඉවත් කිරීම පිළිබඳව මේ තෙළඹු ගසට අරක්ගෙන සිටි ස්වර්මාලි දේවතාවිය අතර ඇතිවූවා යැයි සැලකෙන සංවාදය ඉතාම ලස්සනට කියවෙන ගීතයක් හොඳට අහලා බලන්ඩ.

    නේරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ ....
    නුඹේ නමින් සෑය බදිම් මා දිවුරන්නේ ....
    (සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ )

    mamath aran ahawwa me lassana geethaya..bohoma athuthi ninenet9
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මහ ගෙදර හැමෝටම ලස්සන අළුත් දවසකට ආසිරි !







    යළි හමුවෙන්නයි

    Shammee nangita sidu welaa thiyena karadaraya gana liyala thiyena satahan balala mamath godak kanagaatu unaa...
    neerasa athdakeemak samagin uwath jeevitheta watinaa aadarshayak labuna kiyala hitha sansun karaganna nangi..
    bohoma parissamen, kalpanaakaareewa idiri katayutu walata muuna dennata siyalu shakthiya haa dahirya labewaai pathami..theruwan saranai!!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    විමසන්න මට සිතයි නුඹ සිත මටද ආදරේ
    විමසන්න මට බයයි හොදහිත බිදෙයිදෝ අපේ
    හඟවන්නෙ කෙලෙස මගෙ සිත දුක් විදිනවා මෙසේ
    වැටහෙන්න මා කෙරේ ඔබහට ආදරේ මගේ

    ලස්සන සින්දුවක් අහල බලන්න





    me lassana geethaya mamath aragaththa noone malliye..

    Ithin post 500ka kada imath pasu karan,rasawath gee muthu dina pathaa me huyata eka karamin, me huya babalawana obata mage sthuthiya samagin suba pathum!

    jeevithaye hama katayuththakma hithana pathana ayurin saarthaka wewa!
     
    Last edited:
    Shammee nangita sidu welaa thiyena karadaraya gana liyala thiyena satahan balala mamath godak kanagaatu unaa...
    neerasa athdakeemak samagin uwath jeevitheta watinaa aadarshayak labuna kiyala hitha sansun karaganna nangi..
    bohoma parissamen, kalpanaakaareewa idiri katayutu walata muuna dennata siyalu shakthiya haa dahirya labewaai pathami..theruwan saranai!!
    ලොකු අවුලකින් ගැලවුනා.ඔබ කියන්නා වගේ බොහෝ කල්පනාකාරීව වැඩකිරීම තමයි විසඳුම.ඔයාගේ දයාබරත්‍වයට බොහෝසෙයින් ස්තුතියි.බොහෝ දවස් වල අක්කා එන වෙලාවෙ අපි නෑ.
     
    Status
    Not open for further replies.