මෙතන බලන්න
Life දීලා තියෙනවා කලින්
http://wap.elakiri.com/forum/showpost.php?p=4005731&postcount=4
Ahasa Se Oba Ananthayi-Nanda Malini
ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටම
අද වැස්ස දවසක්-
තරහ නැතුව හොඳ ශ්රවන තත්වයක තියන එකක් ඕන.මෙන්න උදෙන්ම මගේ ගීත ඉල්ලීමතරහ නැතුව හොඳ ශ්රවන තත්වයක තියන එකක් ඕන.
වියෝ ගී ගැයෙනා හදේ-නීලා
සුබ උදෑසනක්ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටමඅද වැස්ස දවසක්-

me lassana geethaya mamath aragaththa noone malliye..
Ithin post 500ka kada imath pasu karan,rasawath gee muthu dina pathaa me huyata eka karamin, me huya babalawana obata mage sthuthiya samagin suba pathum!
jeevithaye hama katayuththakma hithana pathana ayurin saarthaka wewa!
ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටමඅද වැස්ස දවසක්-
සුභ උදෑසනක් සහ සුභ සති අන්තයක ආරම්භයක් වේවා
![]()
සුභ උදෑසනක් වෙවා සැමටම....
ආයූබෝවන් ඔබ ඇතුළු සහෝදර සහෝදරියන් සියළු දෙනාටම
අද අපට නම් මන්දාරම් අදුර තියෙන දවසක් ඒ නිසා මේ සිංදුව උදෙන්ම මගෙන්
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
(ප්රියා සූරියසේන)
මේ සිංදුවෙත් සංගීතයේ වෙනසක් තියෙනවා අහලම බලන්ඩ
මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
මෙන්න උදෙන්ම මගේ ගීත ඉල්ලීමතරහ නැතුව හොඳ ශ්රවන තත්වයක තියන එකක් ඕන.
වියෝ ගී ගැයෙනා හදේ-නීලා
මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
වියෝගී ගැයෙනා හදේ-නීලා වික්රමසිංහ
ඒකත් දාන්න මචන්Ela Ela KHz Dila Ne Mama UL Karana Eka Newetthuwa.Eka 9MB File Ekek.

ඒකත් දාන්න මචන්
Bit Rate එක මීට වඩා වැඩි ඇති![]()
Ela Ela KHz Dila Ne Mama UL Karana Eka Newetthuwa.Eka 9MB File Ekek.
mamath gaththa me rasawath geethaya.. H. R jothipaalayange apa naasuu mewan durlaba geetha api kaatath ahanna salasweema wewen AL1717 soyuraata mage hurdayaangama sthuthiya..
ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටමඅද වැස්ස දවසක්-