SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුභ උදෑසනක් සහ සුභ සති අන්තයක ආරම්භයක් වේවා
    :D:D:D
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටම


    අද වැස්ස දවසක්-


    ආයූබෝවන් ඔබ ඇතුළු සහෝදර සහෝදරියන් සියළු දෙනාටම

    අද අපට නම් මන්දාරම් අදුර තියෙන දවසක් ඒ නිසා මේ සිංදුව උදෙන්ම මගෙන්

    ලිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ

    (ප්‍රියා සූරියසේන)

    මේ සිංදුවෙත් සංගීතයේ වෙනසක් තියෙනවා අහලම බලන්ඩ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මෙන්න උදෙන්ම මගේ ගීත ඉල්ලීම:Dතරහ නැතුව හොඳ ශ්‍රවන තත්වයක තියන එකක් ඕන.
    වියෝ ගී ගැයෙනා හදේ-නීලා

    ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටම
    අද වැස්ස දවසක්-
    සුබ උදෑසනක් :)
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    me lassana geethaya mamath aragaththa noone malliye..

    Ithin post 500ka kada imath pasu karan,rasawath gee muthu dina pathaa me huyata eka karamin, me huya babalawana obata mage sthuthiya samagin suba pathum!

    jeevithaye hama katayuththakma hithana pathana ayurin saarthaka wewa!

    බොහොම ස්තුතියි අක්කේ
    අක්කටත් සුභ සති අන්තයක් වේවා.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ශුභ උදෑසනක්වේවා ! සිංදු මහ ගෙදරට එන- යන සියළු දෙනාටම
    අද වැස්ස දවසක්-

    සුභ උදෑසනක් සහ සුභ සති අන්තයක ආරම්භයක් වේවා
    :D:D:D

    සුභ උදෑසනක් වෙවා සැමටම....

    එසේම වේවා ඔබ සියලු දෙනාට.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.


    ආයූබෝවන් ඔබ ඇතුළු සහෝදර සහෝදරියන් සියළු දෙනාටම

    අද අපට නම් මන්දාරම් අදුර තියෙන දවසක් ඒ නිසා මේ සිංදුව උදෙන්ම මගෙන්

    ලිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ

    (ප්‍රියා සූරියසේන)

    මේ සිංදුවෙත් සංගීතයේ වෙනසක් තියෙනවා අහලම බලන්ඩ

    Elakiri Macho Niyamai.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගොඩිනා බොහො දේ ලැබේ
    මඩිනා බොහො දේ ලැබේ
    බඳිනා කාලේ මගේ ලඟා වෙලාදෝ
    අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ
    ගෑවේ සායම් නොවේ දෙතොලේ බුලතේ ඔබේ
    ගමටා ඔබිනා තාලේ ලියක් ලෙසේදෝ
    අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මාත් සොයන්නේ



    ගොඩිනා බොහො දේ - ලයනල් රංවල​
     
    Status
    Not open for further replies.