~අරුන්දතී~

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
අරුන්දතී

මුලින්ම කියන්න ඕනේ රෝන් අයියයේ හොඳ නිර්මාණයක්.
ඇත්තටම රටේ තියෙන වාර්ගික ගැටළුව අමතක වී මනුස්සකම ඉස්මතුවන තැනකදී තමයි කවියා කිවිමට උත්සාහ කර ඇති බව මට පෙනෙන්නේ!
ඇත්තටම කාටත් සැබැ ආදරය අතවනන වේලාවට ජාති,ආගම්,කුල-මල සියළු දේ අමතක වන සැටි!!
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Jaathi, aagam ho wenayak seemaawakin thorawa, hithaka nidahaswa ipida, udu duwana sithiwillak "aadaraya" kiyanne...
samaaja sammathayen baharawa sithaka upan ewan "sithuwillak" wasthubeejaya kota gena, ron aiya athin liyawilaa thibena me sankalpanaawa ,"aadarayen " obbata giya maanawa premayak gana, suukshama wishleshanayaka yedenawa kiyala mata hithenawa... mema kaalochitha haa saarawath nirmaanaya mamada sanwedi sithin rasawindemi..Obata behewinma sthuthi..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

බොහොමත්ම ස්තුතියි නංගියො ඔයාගේ අදහස්වලට....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම කියන්න ඕනේ රෝන් අයියයේ හොඳ නිර්මාණයක්.
ඇත්තටම රටේ තියෙන වාර්ගික ගැටළුව අමතක වී මනුස්සකම ඉස්මතුවන තැනකදී තමයි කවියා කිවිමට උත්සාහ කර ඇති බව මට පෙනෙන්නේ!
ඇත්තටම කාටත් සැබැ ආදරය අතවනන වේලාවට ජාති,ආගම්,කුල-මල සියළු දේ අමතක වන සැටි!!

බොහොමත්ම ස්තුතියි මල්ලියො ඔයාගේ අදහස්වලට....