SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island

hindi eka dennam harima lassanai eka

Ow Shiwan Tha Aiya Dei man Gawath Thiyenne Shiwan tha Aiya Dipu Ekak Thamai...

Kora Kagaz tha Yeman Mera.

original hindi song of Gana andakarayen midee

Ela Ela Machan ,
Hindi Eka Shiwantha Aiya Dei....

එල.. එල... ශිවන්ත අයි‍යා සහ ඒල් සහෝදරයට බොහොම පින්.. බොහොම සන්තෝෂයි මේ දක්වන ප්‍රථිචාර වලට.. කියන්න වචන නෑ... ඇත්තටම විශිෂ්ඨයි.....
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    අඳූර ඉකිබිඳීන තුරු සිටියට සැඟවී
    සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
    නාඬනු දුක් කඳූල තුරුලටම වඩිමී
    සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී...

    ╗ අසංක ප්‍රියමන්ත / නිරෝශා විරාජිනී╔

    ගොඩක් ස්තූතියි අයියේ ඇත්තටම ලස්සන සිංදුවක්....මමත් ගත්තා.....
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..

    ඇත්තටම බොහොම සංතෝෂයි.. මේ අවස්ථාවේ ම‍ට පොඩි දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මම මේ ත්‍රෙඩ් එකට ආපු පළවෙනි දවසේ (ගිය අවුරුද්දේ දිනේ නම් මතක තෑ) මම හිතුවේ නැහැ මේ වගේ දිගු ගමනකට මුල පිරුවා කියලා.. ඇත්තටම මේ ලගදි සිද්ධ වුනේ මගේ දෙවන ආගමනය.. මුලින්ම මම ආපු දවසේ පොඩි සින්දු ඉල්ලීමක් කලා.. අඩුගානේ ඒ ඉල්ලපු සින්දුවට ලැබුනු ප්‍රථිචාරවත් මට බලාගන්න වුනේ නැහැ.. එතනින් පළමු ආගමනය ඉවර වුනා.. කොටින්ම එලකිරි එකේ පැත්තෙවත් එන්න වුනේ නැහැ.. ඒත් මේ ලගදි දවසක මම මේ ත්‍රෙඩ් එකට ගොඩ වුනා.. හැබැයි ඒත් සින්දු ඉල්ලීමක් එක්ක... ඒ ආපු පිම්ම පොස්ට් 500 දක්වා ගොඩ නගාගන්න මට පුලුවන් වුනා... ඇත්තටම ඒක හුදෙක් මගේ කැපවීම මත සිද්ධ වුන දෙයක් නෙවෙයි... මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙදෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමා ‍සදුන්.. ඔහු නිසා තමා එලකිරි එකේ පින්තූරයක් හරි අප්ලෝඩ් කර ගන්න ඉගෙන ගත්තේ... ඇත්තටම ඔහු දුන්න ඒ උපදෙස් තුලින් මා එක පියවරක් හරි ඉදිරියට ආවා.. ඔබට බොහොම පින් සදුන්.. ඒවගේම අනිත් එක්කෙනාගේ නම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔහු අපේ රෙන් අයියා.. ඔහු එදා දුන්න ඒ දිරිගැන්වීම මාව මේ තරම් දුර ඇදගෙන එන්න තරම් ප්‍රබල වුනා.. රොන් අයියේ ඔබ අපි අතර සිටින නියම මිනිසෙක්.. අපේ හදවත් වල ඇදිලා ඉන්න ඔබේ රූපය අපිට හැම තිස්සෙම ආශිර්වාදයක්... ඔබටත් බොහොම පින් රොන් අයියේ...

    ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ අපිට නිතරම මුන ගැසෙන මිතුරෝ සෙට් එකම ඉතාමත් සෙනෙහසින් මේ වෙලාවේ මතක් කරකවා..මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු මධු සහෝදරයවත්, ෂම්මී, ඒ. ල්, ශිවන්ත අයියා, ආතල්, පියුම්, නූන්, ටියර් ඩ්‍රෙප්, සෙරන්ඩ්බ්, අයිවඩෙනිෂ් ඇතුලු සියලුම දෙනා (නම කියන්න අමතක වුනා නම් සමාවෙන්න) ‍ටත් බොහොම පින්.. ඇත්තටම පෝස්ට් 500 ගහනවා කියන එක සුලු දෙයක් මෙතන ඉන්න අනිත් අයගේ පෝස්ට් එක්ක බලද්දී.. නමුත් හිතට ආපු ඒ සතුටු දායක සිතුවිල්ලත් එක්ක මේදේවල් ලියන්න හිතුනා..

    මෙතනින් මම ලබා ගත්ත දේ මිල කරන්න බැහැ.. ඒ දේවල් සියල්ල ලබාගන්න පුලුවන් කම ලැබුනේ ඔබ සියලු දෙනාගේ අමිල කැපවීම හින්දයි... ඒ දේට මම හිස නමා ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරය පුද කරනවා..

    ඔබ සියලු දෙනාටම ජය...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ගොරකා ගස් ....:lol::lol::lol: සිංදුව මමත් ගත්තා.
    යා..හ් නියමයි !
    සමාවෙන්න මෙය ඇසීමට ප්‍රමාද වීම ගැන
    අක්කිගෙ ප්‍රශ්නය දැන් කෙසේද?
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Omage hada Piri Suba Petuma Machan 500 ya 1000 dakkwa Da Ethanin Ehatada Wardanya Karagena Digu Gamanakata Magen Suba Pethum.
    --==Hemadama Ekawage Inna AL==--
     
    ඔබ සියලු දෙනාටම ජය..
    .
    මොනව කියනවද-හරිම සතුටුයි. පළමු ටික තමයි අමාරු -ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න ඕන.හිත හොඳ මිනිස්සුන්ගේ උපකාර අපි හැමෝටම අවශ්‍යයි. දිගු-අර්ථවත් ගමනකට මුළු හදවතින්ම ශුභ පැතුම් !
     
    ගොඩක් සතුටුයි අයියේ...ඒ වගේම අයියගෙන් අප හැමදෙනාම වෙනුවෙන් අපේ මහ ගෙදරට වුන සේවය ගොඩක් අගය කරනවා...ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක දිගටම ඉන්න අයියට සුභ පැතුම්!!!!

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    එල.. එල... ශිවන්ත අයි‍යා සහ ඒල් සහෝදරයට බොහොම පින්.. බොහොම සන්තෝෂයි මේ දක්වන ප්‍රථිචාර වලට.. කියන්න වචන නෑ... ඇත්තටම විශිෂ්ඨයි.....

    suludeyak :yes:
     
    සමාවෙන්න මෙය ඇසීමට ප්‍රමාද වීම ගැන
    අක්කිගෙ ප්‍රශ්නය දැන් කෙසේද?
    ඔයා මේ ගැන ඇහුව එකම ලොකු දෙයක් කෙල්ලේ.ඉහත ෆෝස්ට් ඔයා දකින්න ඇතිනේ.(ඒවයේ වෙච්ච දේ ගැන යම් ඉඟියක් විතරක් තියනවා.)විස්තර සඳහා මම ඊලිපිනයක් දෙන්නම්.දවස් දෙකක් ඉන්න.ඔයාට තෙරුවන් සරණයි ආදරණීය නංගි‍යෝ !
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..

    ඇත්තටම බොහොම සංතෝෂයි.. මේ අවස්ථාවේ ම‍ට පොඩි දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මම මේ ත්‍රෙඩ් එකට ආපු පළවෙනි දවසේ (ගිය අවුරුද්දේ දිනේ නම් මතක තෑ) මම හිතුවේ නැහැ මේ වගේ දිගු ගමනකට මුල පිරුවා කියලා.. ඇත්තටම මේ ලගදි සිද්ධ වුනේ මගේ දෙවන ආගමනය.. මුලින්ම මම ආපු දවසේ පොඩි සින්දු ඉල්ලීමක් කලා.. අඩුගානේ ඒ ඉල්ලපු සින්දුවට ලැබුනු ප්‍රථිචාරවත් මට බලාගන්න වුනේ නැහැ.. එතනින් පළමු ආගමනය ඉවර වුනා.. කොටින්ම එලකිරි එකේ පැත්තෙවත් එන්න වුනේ නැහැ.. ඒත් මේ ලගදි දවසක මම මේ ත්‍රෙඩ් එකට ගොඩ වුනා.. හැබැයි ඒත් සින්දු ඉල්ලීමක් එක්ක... ඒ ආපු පිම්ම පොස්ට් 500 දක්වා ගොඩ නගාගන්න මට පුලුවන් වුනා... ඇත්තටම ඒක හුදෙක් මගේ කැපවීම මත සිද්ධ වුන දෙයක් නෙවෙයි... මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙදෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමා ‍සදුන්.. ඔහු නිසා තමා එලකිරි එකේ පින්තූරයක් හරි අප්ලෝඩ් කර ගන්න ඉගෙන ගත්තේ... ඇත්තටම ඔහු දුන්න ඒ උපදෙස් තුලින් මා එක පියවරක් හරි ඉදිරියට ආවා.. ඔබට බොහොම පින් සදුන්.. ඒවගේම අනිත් එක්කෙනාගේ නම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔහු අපේ රෙන් අයියා.. ඔහු එදා දුන්න ඒ දිරිගැන්වීම මාව මේ තරම් දුර ඇදගෙන එන්න තරම් ප්‍රබල වුනා.. රොන් අයියේ ඔබ අපි අතර සිටින නියම මිනිසෙක්.. අපේ හදවත් වල ඇදිලා ඉන්න ඔබේ රූපය අපිට හැම තිස්සෙම ආශිර්වාදයක්... ඔබටත් බොහොම පින් රොන් අයියේ...

    ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ අපිට නිතරම මුන ගැසෙන මිතුරෝ සෙට් එකම ඉතාමත් සෙනෙහසින් මේ වෙලාවේ මතක් කරකවා..මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු මධු සහෝදරයවත්, ෂම්මී, ඒ. ල්, ශිවන්ත අයියා, ආතල්, පියුම්, නූන්, ටියර් ඩ්‍රෙප්, සෙරන්ඩ්බ්, අයිවඩෙනිෂ් ඇතුලු සියලුම දෙනා (නම කියන්න අමතක වුනා නම් සමාවෙන්න) ‍ටත් බොහොම පින්.. ඇත්තටම පෝස්ට් 500 ගහනවා කියන එක සුලු දෙයක් මෙතන ඉන්න අනිත් අයගේ පෝස්ට් එක්ක බලද්දී.. නමුත් හිතට ආපු ඒ සතුටු දායක සිතුවිල්ලත් එක්ක මේදේවල් ලියන්න හිතුනා..

    මෙතනින් මම ලබා ගත්ත දේ මිල කරන්න බැහැ.. ඒ දේවල් සියල්ල ලබාගන්න පුලුවන් කම ලැබුනේ ඔබ සියලු දෙනාගේ අමිල කැපවීම හින්දයි... ඒ දේට මම හිස නමා ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරය පුද කරනවා..

    ඔබ සියලු දෙනාටම ජය...

    mage suba pathum malli.
    ohoma yamu digatama
    jaya wewa :)
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Omage hada Piri Suba Petuma Machan 500 ya 1000 dakkwa Da Ethanin Ehatada Wardanya Karagena Digu Gamanakata Magen Suba Pethum.
    --==Hemadama Ekawage Inna AL==--

    මොනව කියනවද-හරිම සතුටුයි. පළමු ටික තමයි අමාරු -ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න ඕන.හිත හොඳ මිනිස්සුන්ගේ උපකාර අපි හැමෝටම අවශ්‍යයි. දිගු-අර්ථවත් ගමනකට මුළු හදවතින්ම ශුභ පැතුම් !

    ගොඩක් සතුටුයි අයියේ...ඒ වගේම අයියගෙන් අප හැමදෙනාම වෙනුවෙන් අපේ මහ ගෙදරට වුන සේවය ගොඩක් අගය කරනවා...ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක දිගටම ඉන්න අයියට සුභ පැතුම්!!!!

    mage suba pathum malli.
    ohoma yamu digatama
    jaya wewa :)

    ඔබ සියලු දෙනාටම බොහෝම ස්තූතියි, මොහොතක් නතර වෙලා මේ දැක්වු ප්‍රථිචාර වලට....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.