a kon ge songs tikak dandako
thanx


a kon ge songs tikak dandako
මම මේ සින්දු දෙක කලිනුත් ඉල්ලුවා. මතකය අලුත් කරන්න ආයෙත් සෑරයක් ඉල්ලන්නම්:
රෝස කුසුමක් පිපේවි
බන්දා මා දේදෝ පියානෝ
නන්දා මාලිනි කියන්නේ



අනුවාදන
සිත ඔබ පාමුල
අනුවාදන :
මා වින්ද වේදනාව
අනුවාදන :
මේ ජීවනයේ
අනුවාදන :
මේ ගී කාටදැයි
Ane Sorry Bro Magegawanam Oya Song 2ka Naha Wage Sorry Bro......![]()
machan Akon.mp3 kiyala gahala google search karapan...
පහුගිය දවස් වල ඉරාජ් “මට සිතන්න බෑ” කියලා සිංදුවක් කරලා තිබුණේ මෙන්න මේ සිංදුවේ සංගීත කණ්ඩ අරගෙන. මම හිතන්නේ හුඟ දෙනෙක් ඒක දන්නේ නෑ....
මේ අය තනියම හිතලා නිර්මාණ කරනවා අඩුයි. හුඟක් විට කරන්නේ පැරණි නිර්මාණයක් අරගෙන පට්ට ගහන එක.
(හැබැයි ඉතිං ඉරාජ්ම කියනවානේ මට සිතන්න බෑ කියලා)
ප්රීති ප්රීති - නන්දා මාලනී


Godak Sthuthi Aiye.Maath gaththa.Lassana Sinduwak.