SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

- රෝහණ බැද්දගේ
thank you ninenet9

Mama meka gatha
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නීලා වික්‍රමසිංහ කියන මේ සින්දුවත් ඉංග්‍රීසි තනුවකට ගැයුනු ගීතයක්
    නමුත් මේ සින්දුව අපේ සිත් වල තවමත් රැදිලා තියනව නේද?


    කුනුහරුප කියන සින්දු මම නම් පුද්ගලිකව අනුමත කරන්නෙ නෑ. සංගීතය ගැන කිසිම දැනීමක් නැති උන් තමා සල්ලි ටිකක් අතේ තියනව නම් වචන ටිකක් එකතු කරගෙන, අසික්කිත වචන ටිකක් දාලා සින්දුව එලියට දාන්නෙ. අර කලින් AL1717 පෙන්නපු සින්දුව මම ඇහැව්වා. හොද වෙලාවට ඉයර් ෆෝන් එක දාගෙන හිටියෙ නැත්තන් අම්මගෙන් හොද කනේ පාරක් කන්න තිබුනා.(හැබැයි ඔය සින්දුව කිව්වට වඩා හොදයි අසුචි වලකට පැන්න නම්.උන්ගෙ ගෙවල් වල අම්මල තාත්තල නැද්ද දන්නෙ
    නෑ):angry::angry::angry::angry::angry::angry:


    දවසක් දා රෑ වසන්ත සැනකෙලියේ - නීලා වික්‍රමසිංහ
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    pls

    Re yame me Sadayee... uresha ravihari kiyana me sinduwa hoyala denawadoooo

    a>
    ushan.jpg
    [/url][/IMG]
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
    උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
    මංදිර වාසල් හැදුවත් ඉහට ඉහල පන්තියේ
    අපි උපන් ගෙදර තවමත් අතුපැල මයි අයියන්ඩියේ


    ලස්සනම සින්දුවක් මේක අහල බලන්න.
    මම නුවර යනෝ....:love::love: (නුවර කිව්වට ඩොටේ)
    3G පහසුකම තිබුනොත් පස්සෙ හමුවෙමු.
    නැත්තං හෙට....:D:D:D


    ශිල්ප අරන් එන්න කියා - ගුණදාස කපුගේ සමග කරුණාරත්න දිවුල්ගනේ
     
    Status
    Not open for further replies.