ඉඩම් නඩුව...

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Idamnaduwa.jpg
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
WOW................kiyala wadak na Niyamai
11.gif

mama nikam me kathawa athiwena thanata giya wage danuna.hariyata mama visthara karana kena issaraha unna wage danuna.. ara gami kama piruna wachana......wow
thanks aiye me wage sithuvillak apith ekka beda gattata :yes:
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ෂා...එහෙමනෙ ඉන්න ඕනෙ මනුස්සයො උනාම...
හොඳ නිර්මාණයක් සහෝදරයා...

ඔව් කවුරුත් මනුස්සයොනෙ..ස්තුතියි සහෝ..
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
WOW................kiyala wadak na Niyamai
11.gif

mama nikam me kathawa athiwena thanata giya wage danuna.hariyata mama visthara karana kena issaraha unna wage danuna.. ara gami kama piruna wachana......wow
thanks aiye me wage sithuvillak apith ekka beda gattata :yes:

Thank you BO..There is a message in it too.U must have got it.:yes:
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
apita api nathi karanna yana samajayaka indan liwwa lassana paniwidayak ayyia..... oyage kawi wala dakina pohosath kama dinen dine wadi weddi mata taram sathutak kaata athi weida... godak lassana wagema honda paniwidayak
 
You brought and dropped me in here. Now I cant get rid of it:D So who's gonna be happier than you?;)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජාතීන් අතර ඇතිවිය යුතු සහසබඳතාවය ඉඩම් නඩුවක විලාසයෙන් විචිත්‍රව ගෙන හැර පෑම ඔබේ කවීත්වයේ ඇති කුසලතාවය මොනවට ඔප් නැංවු අවස්තාවක් ලෙසයි මා දකින්නේ..

අපුරුවට පේලි ගස්සවන ලද අරුත්බර නිර්මානයක්...

ඔබට ජය!!
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ජාතීන් අතර ඇතිවිය යුතු සහසබඳතාවය ඉඩම් නඩුවක විලාසයෙන් විචිත්‍රව ගෙන හැර පෑම ඔබේ කවීත්වයේ ඇති කුසලතාවය මොනවට ඔප් නැංවු අවස්තාවක් ලෙසයි මා දකින්නේ..

අපුරුවට පේලි ගස්සවන ලද අරුත්බර නිර්මානයක්...

ඔබට ජය!!

මෙහි එන නම් දෙක මා ඔබේ නිර්මාණයකින් හොරකම් කළ බව ඔබට කීමට මා ඔබ මෙයට අදහස් දක්වන තුරු බලා හිටියා.:Dඔබ මගේ ඒ" සුන්දර කොල්ලකෑම" ගැන ආඩම්බර වන බව මා දන්නවා.බොහෝම ස්තූතියි සහෝදරයා..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙහි එන නම් දෙක මා ඔබේ නිර්මාණයකින් හොරකම් කළ බව ඔබට කීමට මා ඔබ මෙයට අදහස් දක්වන තුරු බලා හිටියා.:Dඔබ මගේ ඒ" සුන්දර කොල්ලකෑම" ගැන ආඩම්බර වන බව මා දන්නවා.බොහෝම ස්තූතියි සහෝදරයා..

සුන්දර කොල්ලකෑමකට වඩා එය "සුන්දර භාවිතයක්" ලෙසයි මා දකින්නේ.

මගේ නිර්මානයට වඩා එය කදිමව ගැලපෙන්නේ ඔබේ නිර්මානයට බව මා පසක් කරගත්තේ ඔබේ නිර්මානය කියවමින් අත්විඳි මොහොතෙමයි..

ඔබ ගැන මා ගොඩාක් සතුටු වෙනවා සහෝදරයා...
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බෙදා ගන්න කුලල් කාගන්නවට වඩා නරකද අපි ඔක්කොම එකතු වෙලා මේක බදා ගන්නවා ?????
    එහෙම නේද සහෝ ???
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    බෙදා ගන්න කුලල් කාගන්නවට වඩා නරකද අපි ඔක්කොම එකතු වෙලා මේක බදා ගන්නවා ?????
    එහෙම නේද සහෝ ???

    :yes:hariyata hari Bro...hariyatama hari..:yes: