
ෂා...එහෙමනෙ ඉන්න ඕනෙ මනුස්සයො උනාම...
හොඳ නිර්මාණයක් සහෝදරයා...
good creation bro...ow ow idan nadu giyama iwarayak naa tamaa.......

WOW................kiyala wadak na Niyamai![]()
mama nikam me kathawa athiwena thanata giya wage danuna.hariyata mama visthara karana kena issaraha unna wage danuna.. ara gami kama piruna wachana......wow
thanks aiye me wage sithuvillak apith ekka beda gattata![]()

apita api nathi karanna yana samajayaka indan liwwa lassana paniwidayak ayyia..... oyage kawi wala dakina pohosath kama dinen dine wadi weddi mata taram sathutak kaata athi weida... godak lassana wagema honda paniwidayak
So who's gonna be happier than you?
ජාතීන් අතර ඇතිවිය යුතු සහසබඳතාවය ඉඩම් නඩුවක විලාසයෙන් විචිත්රව ගෙන හැර පෑම ඔබේ කවීත්වයේ ඇති කුසලතාවය මොනවට ඔප් නැංවු අවස්තාවක් ලෙසයි මා දකින්නේ..
අපුරුවට පේලි ගස්සවන ලද අරුත්බර නිර්මානයක්...
ඔබට ජය!!
ඔබ මගේ ඒ" සුන්දර කොල්ලකෑම" ගැන ආඩම්බර වන බව මා දන්නවා.බොහෝම ස්තූතියි සහෝදරයා..මෙහි එන නම් දෙක මා ඔබේ නිර්මාණයකින් හොරකම් කළ බව ඔබට කීමට මා ඔබ මෙයට අදහස් දක්වන තුරු බලා හිටියා.ඔබ මගේ ඒ" සුන්දර කොල්ලකෑම" ගැන ආඩම්බර වන බව මා දන්නවා.බොහෝම ස්තූතියි සහෝදරයා..
බෙදා ගන්න කුලල් කාගන්නවට වඩා නරකද අපි ඔක්කොම එකතු වෙලා මේක බදා ගන්නවා ?????
එහෙම නේද සහෝ ???
hariyata hari Bro...hariyatama hari..