රනිලාගේ නඩුව ගැන ඔබේ මතේ.. 2026

රනිලාගේ නඩුවට කුමක් වේද ?? 2026

  • රනිලා නැඩුව පැරදී හිරේට නියම වේ.

    Votes: 7 18.4%
  • රනිලා නඩුව පැරදී දඩ හා අත්සිටවු හිර දඩුවම් ලැබේ

    Votes: 2 5.3%
  • රනිලා නඩුව පරදී දඩ පමණයී

    Votes: 6 15.8%
  • රනිලා නඩුව දීනයී. ආන්ඩුව, CID නඩුව පරදී

    Votes: 20 52.6%
  • වෙනත්

    Votes: 3 7.9%

  • Total voters
    38

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    රනිලාගේ නඩුවට කුමක් වේද ?? 2026

    CID එක නඩුව විමර්ශන අවසන්. අවසන් කරුනු දැක්විම ජනවාරීයේ උසාවියේ.
    නඩුව හෙව්වේ ෂානී. නඩුව බලවන්නේ දිලීප ප්‍රීරිස් කුමක් වෙද
     
    • Haha
    Reactions: monson

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    රනිල් හිරේ දාන එක ලප කොටා ට අවාසී. රනිල් , බූරු පුතානෝ දෙපැත්තේ ඉන්න තරමට ලප කොටාට වාසී. ඒ නිසා ලපයා ඩීල් එක දාලා හුත්තරීතර තාක්සනික දෝසේ පෙන්නලා රනිලාට ඇප දීලා එලියට දානවා බූරු පුතානෝ ට විරුද්ධව ඡන්දේ ඉල්ලන ඩීල් එක මත. හොර පෙරකදෝරු නෑමොලේ ගැන කතා කරලා වැඩක් නෑ. ඕක තමයි වෙන්නේ. ගානට වැඩේ යටින් යනවා කියන්නේ ඔන්න ඕකට තමයි 🤌 🤌 🤌
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඕකට ත්‍රිපුද්ගල දාන්නේම රනිල් වැරදිකාරයා කරන්න.
    කෙහෙළිය බෙහෙත් නඩුව වගේමයි.

    Bench එක මාර විදියට Bias..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    රනිලා හිරේ යන්න තොපිට පිස්සුද උන් ගජ යාලුවෝ Mr. බටලන්දට මුකුත් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Honey Bunch

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,068
    1
    15,878
    113
    607709499_1460316165453886_7278732956855536541_n.jpg


    නායකතුමාට මුකුත් වෙන්නෙ නැ,
    අපි සෙත් පතලා පිරිතක් කිව්වා. :)
    උබලා කරදර වෙන්න එපා නායකතුමා ගැන
     
    • Love
    Reactions: Draco Malfoy

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,776
    113
    Kandy
    රනිලා හිරේ යන්න තොපිට පිස්සුද උන් ගජ යාලුවෝ Mr. බටලන්දට මුකුත් වෙන්නෙ නෑ
    ඔව් රනිල්ට මහින්දට ගෝටට සජිත්ත මුකුත්ම වෙන්නේ නෑ නිකන් ඩ්‍රාමා විතරයි බන්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,660
    4,530
    113
    Aru hora, muu hora, añna horaa ,atana horaa..metanth Horu
    Gedarath Horu, wahaleth Horu, toilet eketh Horu, Koppeth Horu, bath piganeth horu