අපිට හිටපු අපේ සංගීතය ගැන හඳවතින්ම කතා කළ සංගීතඥයෙක් තමයි ලයනල් රංවල කියන්නේ. අකාලයේ අපෙන් වියෝ වුනාට මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා අපේ සිංහල සංගීතයට කළ සේවය කියලා නිම කරන්ඩ බෑ. බෝහෝ අවස්ථාවක විවාදාත්මක ලෙස ගැමි සංගීතය යොදාගෙන කළ නිර්මාණ අදත් ඉතාම ජනප්‍රියයි. සුළු ගීත ප්‍රමාණයක් කරලා තිබුණත්.
මේ හැම සිංදුවකම මෙතෙක් සැඟව තිබූ අපේ ජන සංගීතයේ විවිධ කොටස් ඉස්මතු කරලා තියෙනවා. ජන සංගීතය ගැන විශාල පර්යේෂණ ගණනාවක් කළ මෙතුමා අතින් නිර්මාණය වෙච්ච ගීත
අපේ අනාගත පරම්පරාවට අපේ කම රැගෙන යන්නට ගත් උත්සහායන්. මේ වගේ සිංදු තියාගෙන අපි මොකටද කුණුහරැප් පස්සේ දුවන්නේ. ලස්සනට වේගවත් ලෙස මේ ගීතයට සිංහල වැකි යොදලා තියෙනවා. මේ සිංදුව අහලා බලන්ඩ අපේ කමින් පිට ගිය දෙයක් තියෙනවාද කියලා.
මේ සිංදුවලට අපිට නැටවෙන්නේ නැද්ද කියලත් බලන්ඩකෝ.........
ඇයි අපි අපේ දේවල් තියාගෙන පර සුද්දෝ පස්සේ දුවන්නේ...........................
(ලයනල් රන්වල සහ සහන් රන්වල ඇතුළු පිරිස)

මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා.
පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
හින්දි ගීතයේ යොදලා තියෙන අලංකාර ජෝති සුජාතා කියන මේ සිංදුවේ ඊටත් වැඩිය ලස්සනට යොදලා තියෙනවා මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේ සිංදුව හින්දි තනුවකට කියපු එකක් කියලා නම් හිතෙන්නෙම නෑ.
මේ දෙන්නාගේ හැකියාවන් මේ ගීතයට උපරිමයෙන් යොදලා තියෙනවා. මේ සිංදු දෙකම අහලා බැලුවාම ඒක හොඳට තේරුන් ගන්ඩ පුළුවන්.
ආදරණීය ජෝති වගේම සුජාතා අත්තනායක මහත්මියත් අපට හිටිය ඉතාම මිහිරි කටහඩක් තිබුණු ගායිකාවක්. ඒත් අවාසනාවට එයාගේ කටහඩත් නැතිවෙලා තියෙනවා.
එතුමියගේ මේ වගේ සැඟවුණු ගීත තිබුණත් ඒවා මාධ්‍ය වලින්නම් ප්‍රචාරය වෙන්නේ නැති එක ඒ අයට වගේම අපේ මිනිස්සුන්ට කරන ලොකු අපරාධයක්.
ඔබගේ නමට මගේ ජීවිතේම පූජා කළේ - ජෝති / සුජාතා
(මේ ගීතය මැඩියා සහෝදරයා දීපු එකක් )
me yana vidiya anuwo Goluwek Album 1k karala out karath puduma wenna deyak ne....
ah Neharath sindu kiyanawada machan,
ara Anarkalee wage computer eke pihiten meyath kiyanne..
meloo rahak ne banz,,,
thanks Deelaka man me sinduwa gaththa![]()
me yana vidiya anuwo Goluwek Album 1k karala out karath puduma wenna deyak ne....






Thanks Wenna One Me Geethaya Laba Dunnata Mamatha Gattha.
Namuth Meke thiyana Melo Wachanyak Matanam Therunne NE...
Den Itin new Technolagies Dala Ona Kenekta Gaikawak Gayakayekk Wenna Puluwan kama nisa .Eken hodata Prayojane Aran Karana lada Gethayak Bawa Nam Hana Kota Theruna..
Namuth Mewaye Pewetha ma Nam තණ අග පිණී බිදු වගේ .
ada Thibuna heta ne...
me yana vidiya anuwo Goluwek Album 1k karala out karath puduma wenna deyak ne....





me yana vidiya anuwo Goluwek Album 1k karala out karath puduma wenna deyak ne....
පුරා පාරමී දම් දිනා බුද්ධ රාජ්ජේ - ජෝති
තියෙන කෙනෙක් දෙන්ඩ