SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා‍.
පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
මේ ත්‍රෙඩ් එක නැවුම් මානයක් කරා ගෙනියන සුරංග සොයුරාට මගේ හදපිරි උනුසුම් ශුභ පැතුම්! "අළුත් අළුත් දෑ නොතනන ජාතිය නොනගී"
ටික කාලයකට මම වෙන්ව යනවා.(මාස 3ක විතර හදිසි අත්‍යාවශ්‍ය විදේශ ගමනක්) නැවත හමුවන තුරු ගිහාන්-සඳුන්-ආතල්-පැඩ්-ප්‍රසාද්-ෂිවන්ත-නූන්-දීලක?-රොන්-ඩෙනිස්-සෙරන්ඩිබ්-පියුම්-ට්‍රියඩොප්-ඇතුළු නම් කී,නොකී ආදරණීය සොයුරු-සොයුරියන් සියලු දෙනාටම හදපිරි ආදරණීය ලෙන්ගතුකමින් සැපවත්-ප්‍රීතිමත්-වැඩදායී- අර්ථවත් ජීවනයක් මෙන්ම හරවත් මෙහෙවරක යෙදෙන්නට නිවැරදි දැක්ම-සහ ශක්තිය,වාසනාව ලැබේවා කියා පතන අතරම ඔබ අප අතර මෙන්ම මෙතන පිහිට පතා එන සියල්ලන්ම සම සිතින් පිළිගෙන, ගීත පමණක් නොව,සිංහල ජාතියත්-භාෂාවත් ඉහළ තළයක ඔසවා තබන ජාතික මෙහෙවරත් උපරිමයෙන් කරන්නට අවැසි ධෛර්‍යය-ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්‍ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි-දෙවි පිහිටයි!
යළි හමු වේවා!
මෙතනට ගැළපීම කෙසේ වෙතත් සමුගන්න පෙර හිතට ආව ගී දෙකක් එකතුකරනවා

ශම්‍මි‍ නං‍ගි‍... ඔ‍බේ‍ සි‍ය‍ලු‍ සි‍තු‍ම්‍ පැ‍තු‍ම්‍ එ‍ලෙ‍සි‍න්‍ම‍ ඉ‍ටු‍ ක‍ර‍ගෙ‍න‍ නැ‍ව‍ත‍ ඉ‍තා‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ අ‍ප‍ අ‍ත‍ර‍ට පැ‍මි‍ණෙ‍න්නට හැ‍කි‍යා‍ව ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍මි‍...

ඔ‍බ‍ට‍ ඇ‍වැ‍සි‍ කු‍ම‍ක්‍ හෝ‍ උ‍ද‍ව්‍ව‍ක්‍ වේ‍ න‍ම්‍ ඒ‍ගැ‍න කි‍සි‍දු‍ පැ‍කි‍ලී‍ම‍කි‍න්‍ තො‍ර‍ව‍ අ‍ප‍ට‍ ද‍න්‍ව‍න‍ මෙ‍න්‍ මෙ‍යි‍න්‍ ඉ‍ල්‍ලා‍ සි‍ටි‍මි‍...

ශම්‍මි‍ නං‍ගි‍ ඔ‍බ‍ට‍ සු‍බ‍ ග‍ම‍න්‍‍!!
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සදුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ.....
    ඔබ ලග නැති තව
    දිනක් ගෙවී යයි තනිවුණ වසන්තයේ......
    සදුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ.....

    අමරසිරි පීරිස්

    Niyamai Pads Aiyatath Pium Nangiyatath Godak Pin Songs Walata .
     
    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    අපිට හිටපු අපේ සංගීතය ගැන හඳවතින්ම කතා කළ සංගීතඥයෙක් තමයි ලයනල් රංවල කියන්නේ. අකාලයේ අපෙන් වියෝ වුනාට මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා අපේ සිංහල සංගීතයට කළ සේවය කියලා නිම කරන්ඩ බෑ. බෝහෝ අවස්ථාවක විවාදාත්මක ලෙස ගැමි සංගීතය යොදාගෙන කළ නිර්මාණ අදත් ඉතාම ජනප්‍රියයි. සුළු ගීත ප්‍රමාණයක් කරලා තිබුණත්.

    මේ හැම සිංදුවකම මෙතෙක් සැඟව තිබූ අපේ ජන සංගීතයේ විවිධ කොටස් ඉස්මතු කරලා තියෙනවා. ජන සංගීතය ගැන විශාල පර්යේෂණ ගණනාවක් කළ මෙතුමා අතින් නිර්මාණය වෙච්ච ගීත

    අපේ අනාගත පරම්පරාවට අපේ කම රැගෙන යන්නට ගත් උත්සහායන්.
    මේ වගේ සිංදු තියාගෙන අපි මොකටද කුණුහරැප් පස්සේ දුවන්නේ. ලස්සනට වේගවත් ලෙස මේ ගීතයට සිංහල වැකි යොදලා තියෙනවා. මේ සිංදුව අහලා බලන්ඩ ‍අපේ කමින් පිට ගිය දෙයක් තියෙනවාද කියලා.

    මේ සිංදුවලට අපිට නැටවෙන්නේ නැද්ද කියලත් බලන්ඩකෝ.........

    ඇයි අපි අපේ දේවල් තියාගෙන පර සුද්දෝ පස්සේ දුවන්නේ...........................

    (ලයනල් රන්වල සහ සහන් රන්වල ඇතුළු පිරිස)
    mama mae dekama gatha. Bohooma isthuthi
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා‍.
    පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
    මේ ත්‍රෙඩ් එක නැවුම් මානයක් කරා ගෙනියන සුරංග සොයුරාට මගේ හදපිරි උනුසුම් ශුභ පැතුම්! "අළුත් අළුත් දෑ නොතනන ජාතිය නොනගී"
    ටික කාලයකට මම වෙන්ව යනවා.(මාස 3ක විතර හදිසි අත්‍යාවශ්‍ය විදේශ ගමනක්) නැවත හමුවන තුරු ගිහාන්-සඳුන්-ආතල්-පැඩ්-ප්‍රසාද්-ෂිවන්ත-නූන්-දීලක?-රොන්-ඩෙනිස්-සෙරන්ඩිබ්-පියුම්-ට්‍රියඩොප්-ඇතුළු නම් කී,නොකී ආදරණීය සොයුරු-සොයුරියන් සියලු දෙනාටම හදපිරි ආදරණීය ලෙන්ගතුකමින් සැපවත්-ප්‍රීතිමත්-වැඩදායී- අර්ථවත් ජීවනයක් මෙන්ම හරවත් මෙහෙවරක යෙදෙන්නට නිවැරදි දැක්ම-සහ ශක්තිය,වාසනාව ලැබේවා කියා පතන අතරම ඔබ අප අතර මෙන්ම මෙතන පිහිට පතා එන සියල්ලන්ම සම සිතින් පිළිගෙන, ගීත පමණක් නොව,සිංහල ජාතියත්-භාෂාවත් ඉහළ තළයක ඔසවා තබන ජාතික මෙහෙවරත් උපරිමයෙන් කරන්නට අවැසි ධෛර්‍යය-ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්‍ථනා කරනවා.
    හැමෝටම තෙරුවන් සරණයි-දෙවි පිහිටයි!
    යළි හමු වේවා!
    මෙතනට ගැළපීම කෙසේ වෙතත් සමුගන්න පෙර හිතට ආව ගී දෙකක් එකතුකරනවා

    Shammee.... oyata
    all da bEst...
    yana gamana Sarthaka wenna...
     
    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    Sinduwak denawada

    kauru hari mata J.A. Milton Pererage kadulu atharata sina rali wemi widawata sewanak wemi sinduwa denawada.
     
    Status
    Not open for further replies.