Macho Mamath Gaththa Macho Song Eka............

Macho Maxxa Macho Song Eka Mamath Sahenna Kalayak Heuwa Macho Thanks Song Eka Dunnata Godaak Pin Macho..........
Yes indeed, its such a wonderful song..... Thanks alot for giving it to me...
Onna Akkiyo Mamath Me Lassana Song Eka Gaththa Akko..........![]()
Ding Dong - Grashan Ananda /
Chandrika Siriwardana
( Dinuma)
http://www.sendspace.com/file/ecnbio
Ding Dong - Hindi ( Hero)
http://www.sendspace.com/file/l393xn
මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා. පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
මේ ත්‍රෙඩ් එක නැවුම් මානයක් කරා ගෙනියන සුරංග සොයුරාට මගේ හදපිරි උනුසුම් ශුභ පැතුම්! "අළුත් අළුත් දෑ නොතනන ජාතිය නොනගී"
ටික කාලයකට මම වෙන්ව යනවා.(මාස 3ක විතර හදිසි අත්‍යාවශ්‍ය විදේශ ගමනක්) නැවත හමුවන තුරු ගිහාන්-සඳුන්-ආතල්-පැඩ්-ප්‍රසාද්-ෂිවන්ත-නූන්-දීලක?-රොන්-ඩෙනිස්-සෙරන්ඩිබ්-පියුම්-ට්‍රියඩොප්-ඇතුළු නම් කී,නොකී ආදරණීය සොයුරු-සොයුරියන් සියලු දෙනාටම හදපිරි ආදරණීය ලෙන්ගතුකමින් සැපවත්-ප්‍රීතිමත්-වැඩදායී- අර්ථවත් ජීවනයක් මෙන්ම හරවත් මෙහෙවරක යෙදෙන්නට නිවැරදි දැක්ම-සහ ශක්තිය,වාසනාව ලැබේවා කියා පතන අතරම ඔබ අප අතර මෙන්ම මෙතන පිහිට පතා එන සියල්ලන්ම සම සිතින් පිළිගෙන, ගීත පමණක් නොව,සිංහල ජාතියත්-භාෂාවත් ඉහළ තළයක ඔසවා තබන ජාතික මෙහෙවරත් උපරිමයෙන් කරන්නට අවැසි ධෛර්යය-ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි-දෙවි පිහිටයි!
යළි හමු වේවා!
මෙතනට ගැළපීම කෙසේ වෙතත් සමුගන්න පෙර හිතට ආව ගී දෙකක් එකතුකරනවා

ත්‍රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න අයට කොහොමද..?![]()
Apinam Hodin Innawa Macho Oyata Kohomada Macho................