bohoma sthoothy sahodaraya....!!ගොඩක් ලස්සනයි සහෝදරයා...හොඳ නිර්මාණයක්...
ෂා..විරාගී ප්‍රේමය භාෂා කෞෂල්යෙන් ආලේප කළ නිර්මාණයක්..කියන්න පුලුවන්..සුභ පැතුම් සහෝ..
Attatama Harim lassana Nirmanayak
Good Luck & Keep it up bro
ඉතාමත් නිර්‍මානශීලි පද පබැඳුමක්...
බෞද්‍ධ සාහිත්‍යයේ අනුසාරයෙන් නිර්මිත වදන් වැලකින් ගෙත්‍තම් කොට ඇති ඔබේ නිර්‍මානයේ අන්‍තර්ගතය මා ගොඩාක් අගය කරනවා...
දිගටම ලියන්න...මල්‍ලි ඔබට ජය!!

