SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
    හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
    මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
    අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
    (ඔරිජිනල් මියුසික්)

    මට වාසනා - ප්‍රියා සූරියසේන

    Song eka ahana gaman comment eka liyanne.Maara gathi Aiye.Pissu hedenawa.Aiya me thread eka wenuwen kala sewayata Godak pin.Aiyata Jaya!;)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Song eka ahana gaman comment eka liyanne.Maara gathi Aiye.Pissu hedenawa.Aiya me thread eka wenuwen kala sewayata Godak pin.Aiyata Jaya!;)

    එල එල මලයො
    අපි පුළුවන් කාලයක් මේ විදිහට එකට ඉමු.
    :D:D
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Dulika..........Dulika ......... song eka thiyanwada

    දුලීකා ලා දෙන්නෙක් ඉන්නවා
    එක්කෙනෙක් ජෝතිපාල මහත්තයගෙ
    අනිත් එක්කෙනා සනත් නන්දසිරි මහත්තයාගෙ
    කාවද ඕනෙ?:P:P:oo:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
    හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
    මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
    අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
    (ඔරිජිනල් මියුසික්)

    මට වාසනා - ප්‍රියා සූරියසේන

    lol welawata kiwwe neththe.. kiwwanam Gihan thawama ehe :rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දුලීකා ලා දෙන්නෙක් ඉන්නවා
    එක්කෙනෙක් ජෝතිපාල මහත්තයගෙ
    අනිත් එක්කෙනා සනත් නන්දසිරි මහත්තයාගෙ
    කාවද ඕනෙ?:P:P:oo:

    :rofl::rofl::P

    Thankz machan math gaththa me original sng eka
    :D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගියා මචන් ගියා.පව් කොලුවා දවස් දෙකට තුනට ඇදීලා ගිහින්.. :(:dull: උණ ගන්න හේතුව මට පැවසුවා..... :yes::love::P මං යමින් ගමන් මාමයිට් එහෙකුයි නෙස්ටමෝල්ට් එහෙකුයි අරන් ගියා.;)

    කි‍ව්‍ව‍ට මො‍කො‍ උ‍ණ න‍ගි‍න‍ව‍ලු‍ කෙ‍ල්‍ල‍ බැ‍න‍පු‍ වි‍දි‍හ‍ ම‍ත‍ක්‍ වෙ‍න‍කො‍ට. සඳු‍න්‍ව‍ ද‍න්න ල‍ඟම ආ‍රං‍චි‍ මා‍ර්ග‍ ව‍ල‍ට‍ අ‍නු‍ව‍න‍ම් රෑ‍ට හී‍නෙ‍නු‍ත්‍ දො‍ඩව‍ලා‍ දො‍ර‍ ඇ‍ර‍ගෙ‍න‍ එ‍ලි‍ය‍ට‍ දු‍ව‍න බ‍ව‍ක්‍ ත‍මයි‍ හො‍ර‍ණ පැ‍ත්තෙ‍න්‍ ලැ‍බෙ‍න‍ අ‍ලු‍ත්‍ම‍ තො‍ර‍තු‍රු‍ ව‍ල‍ සඳහ‍න්ව‍ ති‍බෙනෙ‍....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කි‍ව්‍ව‍ට මො‍කො‍ උ‍ණ න‍ගි‍න‍ව‍ලු‍ කෙ‍ල්‍ල‍ බැ‍න‍පු‍ වි‍දි‍හ‍ ම‍ත‍ක්‍ වෙ‍න‍කො‍ට. සඳු‍න්‍ව‍ ද‍න්න ල‍ඟම ආ‍රං‍චි‍ මා‍ර්ග‍ ව‍ල‍ට‍ අ‍නු‍ව‍න‍ම් රෑ‍ට හී‍නෙ‍නු‍ත්‍ දො‍ඩව‍ලා‍ දො‍ර‍ ඇ‍ර‍ගෙ‍න‍ එ‍ලි‍ය‍ට‍ දු‍ව‍න බ‍ව‍ක්‍ ත‍මයි‍ හො‍ර‍ණ පැ‍ත්තෙ‍න්‍ ලැ‍බෙ‍න‍ අ‍ලු‍ත්‍ම‍ තො‍ර‍තු‍රු‍ ව‍ල‍ සඳහ‍න්ව‍ ති‍බෙනෙ‍....

    සදුන්ගෙ ගෙවල් පැත්තෙන් මේක ඇහුනද දන්නෙ නෑ

    ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපුලී කවුදෝ - අමරා රණතුංග
     
    Status
    Not open for further replies.