තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
(ඔරිජිනල් මියුසික්)
මට වාසනා - ප්රියා සූරියසේන
Song eka ahana gaman comment eka liyanne.Maara gathi Aiye.Pissu hedenawa.Aiya me thread eka wenuwen kala sewayata Godak pin.Aiyata Jaya!









උණ ගන්න හේතුව මට පැවසුවා.....