SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    පුලුවන් කෙනෙක් ම‍ට‍ ග‍ය‍න‍ ක‍ර‍න‍ version එ‍ක‍ ඩෙ‍න්‍න‍ ( ක‍වු‍රු‍හ‍රි‍ කි‍ය‍ල‍ ඩෙ‍න්‍න‍ කො‍හො‍ම‍ඩ‍ THA ට‍යි‍ප්‍ ක‍ර‍න්නෙ‍ කි‍ය‍ලා‍

    meke song ekada illanne
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    Deelaka mata sendspace walin download karanna bari aulak tiyenawa. Mama danna sellam okkoma demma. thread eke ayagenuth ahala kiyana dewal keruwa hari giye nae. Mama dan sendspace ekata mail ekak demma. Balamu barima unoth kiyannam, ehema unoth wena tenaka dala denna. Denata ona nae mama mae aula kawada hari hada gannath ona nae.
    Kohoma unath bohoma isthuthi

    menna machan mediafire link eka..methanin baaganna..

    Wala Pelin Basinna (Mediafire Link)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    පුලුවන් කෙනෙක් ම‍ට‍ ග‍ය‍න‍ ක‍ර‍න‍ version එ‍ක‍ ඩෙ‍න්‍න‍ ( ක‍වු‍රු‍හ‍රි‍ කි‍ය‍ල‍ ඩෙ‍න්‍න‍ කො‍හො‍ම‍ඩ‍ THA ට‍යි‍ප්‍ ක‍ර‍න්නෙ‍ කි‍ය‍ලා‍

    Unicode eke nam THA type karanna ";" key eken
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:
    SAMAN DE SILVA
    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:
    SURUUPEE VIRUUPEE
    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

    THANKZZZZZZZZZ MACHO MAMATH GATTA
    3.gif
    3.gif
     
    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Mata ka langa hari thiyenawanam
    Clarance Wijewardenage Muthu Warusawak Wahala Sinduwa Upload karanawada?

    Thanks.
     
    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    සායං ගිය නුඹෙ ගවුමෙ විකාරේ....(Chahunga Me Tuje)ගීතය අහන ගමන් ninenet9 ට ආයෙත් වාරයක් ස්තුති කරන්න හිතෙනවා.අද තරම් පුදුම ලෝබකමකින්(කෑදරකම) මෙතනින් සිංදු අරගෙන නෑ කවදාවත්.ගත්ත- නොගත්ත ටික හිතාගන්නත් බෑ.එකක් හරි මඟහැරෙයි කියලා ආයෙත් වෙලාවක අද දවස පටන් ගත් තැන ඉදලා පස්සෙ වෙලාවක බලන්න ඕන.ඒතරම්ම ගී අනුවාදන වලට ආශයි.කාර්යබහුල ජීවිතවලට මොහොතක හෝ සැනසීමක් දෙන සංගීතය බෙදාහදා දෙන ඔබලාට පිංසිදු වේවා.

    ස‍හො‍ද‍රි‍ කි‍ය‍පු‍ ක‍තා‍ව‍ට 100ට‍ 100ක්‍ ම‍න්‍ එ‍ක‍ග‍යි‍. උ‍දෙ‍ ඉ‍ද‍න්‍ රැ‍ වෙ‍න‍ක‍න්‍ ම‍හ‍න්‍සි‍ වෙ‍ලා‍, එ‍ත‍න‍ ති‍ය‍න‍ ප්‍රශ්‍නයි‍, ගෙ‍ව‍ල්‍ දො‍ර‍ව‍ල්‍ ව‍ල‍ ප්‍ර‍ශ්‍න‍යි‍ එ‍ක්‍ක‍, ගෙ‍ට‍ ගො‍ඩ‍ වෙ‍න්‍නෙ‍. එ‍හෙ‍ම‍ අ‍වි‍ල්‍ලා‍ මෙ‍ ගි‍ අ‍නු‍ව‍ද‍න‍ ව‍ල‍ට‍ ස්‍ව‍න්‍ දෙ‍ද්‍දි‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න්‍නෙ‍ කි‍ය‍ල‍ නි‍ම‍ක‍ර‍න්‍න‍ බැ‍රි‍ ස‍හ‍න‍ය‍ක්‍. සැ‍න‍සි‍ම‍ක්‍. මෙ‍ ගි‍ත‍ ල‍බා‍ දු‍න්‍නු‍ හැ‍ම්‍ කෙ‍න‍ට‍ම‍ ම‍ගෙ‍ ස්‍තු‍ති‍ය‍:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.