appatasiri madhu kohomada machan...

Ane ka gawa hari thiyenawanam mata rookanthage Hithawathiye song eka denna puluwanda plsssssssssssss
ME DEELA TIYENNE ELA ELA MAMATH GATTA THANKZZZZZZZ
![]()
![]()
![]()
Thaxx bro oyanam marai illana parakkuwata dunna thax again!
Nowenaswa Enawada Maa Ekka Dura Yanna - Chandana Fonseka song eka tiyenawanam denawada..
ඇඳුරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අහු වුන මරුවැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාඩිය විකුනන හොරමැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ
මේ වගේ ගීත කවදා මියදේවිද?
හන්තානේ කදු (පන්සල් වැළපිල්ල) - ගුණදාස කපුගේ