ජීවිතය කොයි ඉසව්ව කරාද පදවාගෙන යා යුත්තේ කියන එක යාත්රාවේ සුක්කානම හසුරවන කෙනා පමනයි තීරනය කරන්නෙ....
හැල හැප්පීම්වලට මුහුන දිය යුතු ආකාරය ඔබට පුරුදු පුහුණු කල කෙනාට මෙහිදී නිසි තැන අනිවාර්යෙන්ම ලැබිය යුතු වෙනවා..
වෙනස් රාමුවක සිත යොදවා ලියන ලද සාර්ථක නිර්මානයක්....
මං ගොඩක් සතුටුයි හා කැමතියි ඒ වෙනසට...
නංගිට ජය!!