ලස්සන නිර්මාණයක් නංගි.. මට තේරැනු විදියටනම් මේක අද කාලේ නිතිය අතට ගත් අයට ඒ වැරදි වලට ලැබෙන දඩුවම ස්ථාන මාරැව පමණක් බව ඔයා කියන්න හදන උත්සහායක් ලෙසයි..
මම නිවැරදිද? තව බොහෝ දුරක් ඔයාට යන්න ලැබේවා....
yathaarthaya gamburin.....vigraha karala thiyenawa...wachana lassanata paawichchi karala thiyenawa....very gud sis...
Niyamai , hebi mata mulinma terunee nee , blacktarzan ge comment 1 balal thmaa miter karagathe
සිංහයා සතෙක්ව දඩයම් කරලා කාලා ගියාම එතෙන්ට එන කැණහිල්ලු ටික අවට ඉන්න පොඩි සත්තුන්ට සත්තම දානවා.."දැක්කා නේද? උඹලාටත් වෙන්නෙ මේක තමයි"කියලා. ගොඩාක් සාර්ථක නිර්මාණයක් මගෙ නගා.
අර්ථවත් කාලීන නිර්මාණයක් අක්කියෝ...
ඉදිරියටත් නිර්මාණ කරන්න දිරිය නිදහස සහ සුභ පැතුම්...!

lassana nirmanayak dul akki
commentz walin thamai godak durata theru gaththe...
arthawath nirmanayak ....
digatama liyamu akkiyaz
Suba Pethum!
දඬුවම් ලැබිය යුත්තන්ව නිදහසේ හා නිදැල්ලේ අතහැර දමා තිබෙන මෙම කුරිරු සමාජයේ දඬුවම් විඳින්නේ ඇත්ත හා යුක්තිය පසිඳලීම සඳහා මුලු ජීවිතයම පුදා වෙර දෑරෑවන් පමනක් බව මුලු ඉතිහාසය පුරා කවුරුත් දන්නා රහසක්...
නුතන සමාජ භාවිතයන් තුල නිරතුරුව පවතිනා අක්රමිකතා ගැන නිර්භයව තම නිර්මාන තුලින් හඬක් නගමින් දිනෙන් දින තම නිර්මානයන්හී ප්රමිතිය වඩවා ගන්නා ඔබට මගේ ආචාරය...
අද දවසේ අපේ යුතුකම හා වගකීම ඔබ හොඳින් හඳුනා ඇත..
නංගී ඔබට ජය!!
yathaarthaya gamburin.....vigraha karala thiyenawa...wachana lassanata paawichchi karala thiyenawa....very gud sis...
owa gana katha karannath bayay akki
monawa wenawada monawa harida kiyala api danne nahane
naduth hamuduruwange baduth hamuduruwange..
lassanai![]()
oyage kalu balu patiyata mama kamathi naha wena profile pic ekak dagannako

ලස්සන නිර්මාණයක් නංගි.. මට තේරැනු විදියටනම් මේක අද කාලේ නිතිය අතට ගත් අයට ඒ වැරදි වලට ලැබෙන දඩුවම ස්ථාන මාරැව පමණක් බව ඔයා කියන්න හදන උත්සහායක් ලෙසයි..
මම නිවැරදිද? තව බොහෝ දුරක් ඔයාට යන්න ලැබේවා....