දඩුවම.... (Daduwama...)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රටක් තුල කැලෑ නීතිය රජයන්න ගත්තම හැංගිල ඉන්න ඕන නරි බය නැතිව එලිපිටම ශිල්ප දක්වන්න ගන්නවා. එතකොට තමා මේ වගේ දෙවල් සිද්ධ වෙන්නේ. මේවන් නිර්මාණ වර්ථමානයේ සමාජ අවශ්‍යතාවයක්.

    මේ වගේ මාතෘකාවක් ගැන සංවාදයක් මතු කරන්න නොබියව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔබ පිළිබඳව ඇතිවෙන්නෙ සතුටක්.... සුභ පතනව හද පතුලෙන්ම....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    රටක් තුල කැලෑ නීතිය රජයන්න ගත්තම හැංගිල ඉන්න ඕන නරි බය නැතිව එලිපිටම ශිල්ප දක්වන්න ගන්නවා. එතකොට තමා මේ වගේ දෙවල් සිද්ධ වෙන්නේ. මේවන් නිර්මාණ වර්ථමානයේ සමාජ අවශ්‍යතාවයක්.

    මේ වගේ මාතෘකාවක් ගැන සංවාදයක් මතු කරන්න නොබියව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔබ පිළිබඳව ඇතිවෙන්නෙ සතුටක්.... සුභ පතනව හද පතුලෙන්ම....

    godak isthuthi chintha oyala mawa hamadama dirimath karanawa