රොන් ගන්නේ කෙලෙසකදෝ මලකට නොතලා
බඹරෙකු ඇසුවා සිනා සලා
රොන් දෙන්නේ නැති වන මල් නැත ලොව පිපිලා
ඒ ගැන පල නෑ සොයා බලා
කවුද කියන්නෙ කියල දන්නේ නෑ
මම හිතන විදිහට ඇනෙස්ලි මාලෙවන
මේ සින්දුව ක්ලැරන්ස් ගෙ සින්දුවක්ද?
බඹරෙකු ඇසුවා සිනා සලා
රොන් දෙන්නේ නැති වන මල් නැත ලොව පිපිලා
ඒ ගැන පල නෑ සොයා බලා
රොන් ගන්නේ කෙලෙසකදෝ
කවුද කියන්නෙ කියල දන්නේ නෑ
මම හිතන විදිහට ඇනෙස්ලි මාලෙවන
මේ සින්දුව ක්ලැරන්ස් ගෙ සින්දුවක්ද?


