SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ගජං මල්ලී;5396321 said:
මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්‍රජාත්ත්‍රස්ත්‍රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව.
හන්දියේ පොට් එකෙන් දෙකක් දාගෙන ගෙදර ගිහිල්ලා අහන්ඩ
අදන්නේ ඇයි තුදු මැනිකේ(ලක්ස්මන් ගුනසේන-හමුදාවෙ )සිංදුවත් පුලුවන් නම් හොයලා දෙන්න.


ගජං මල්ලී;5396328 said:
මේ නිකං කෝචොක් දාන්න එපා හරිය....;)


සටනට ආවත් සාමය පෑවත් - ලක්ෂ්මන් ගුණසේන




ගජං මල්ලී;5396407 said:
ඕන්න ඉතිං....:angry:
මම යනවා:(තලහම තලායි !

ආ... ආ.. මෙන්න මේකද ඉල්ලපු සිංදුව?

හමුදාවේ සෙබළුන්ට - ලක්ෂ්මන් ගුණසේන



 
සිංදු පාරවල් අහන අයට නම් ඉතිං ඒ සිංදුව ගැලපෙනවා මං හිතන්නෙ :D

Palu Susane
H.R. Jothipala



Menna sinduwa :D

Wes Muhunu Bandan Awata
H.R Jothipala





Mekath Jothipala mahaththayage lassana sinduwak , hebai beelama ahapan gajan malliye
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.මාය්යා බලන්න උන්දැගේ ගේ වටේ හක්කලං කරන කොට මාමන්ඩියා කියපු සිංදුවත් දාල තියෙන්නේ.( දෙවෙනි සිංදුව)
 
ආ... ආ.. මෙන්න මේකද ඉල්ලපු සිංදුව?

හමුදාවේ සෙබළුන්ට - ලක්ෂ්මන් ගුණසේන



අර ජෝති අය්යගේ අඩන්නෙ ඇයි තනුවට යන සිංදුව.එකක් තියනවා කියන්න බෑ පිට කොටුවේ සිදුවුන අපරාදේ .ඒවගේ එකක්
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තියා අතීතය මා ලග පියාඹා ගියාවද ඔබ
    කුරවි කිරිල්ලී කුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී


    ගොඩක් අඩුවෙන් ඇහෙන ලස්සන ගීතයක්
    අහල බලන්නකො


    තියා අතීතය මා ලඟ - ගුණදාස කපුගේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    [QUOTE=ninenet9;5396304]

    සිනාවකින් පුතුගේ මුවේ - විජය කුමාරතුංග
    [/QUOTE]

    මෙන්න ලස්සන සිංදුවක් .............
    සූට් බූට් දිග කලිසං (පිස්සු පූසා) - ගැමුණු විජේසූරිය




    thankss!!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගජං මල්ලී;5396321 said:
    මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්‍රජාත්ත්‍රස්ත්‍රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව.
    හන්දියේ පොට් එකෙන් දෙකක් දාගෙන ගෙදර ගිහිල්ලා අහන්ඩ
    අදන්නේ ඇයි තුදු මැනිකේ(ලක්ස්මන් ගුනසේන-හමුදාවෙ )සිංදුවත් පුලුවන් නම් හොයලා දෙන්න.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සටනට ආවත් සාමය පෑවත් - ලක්ෂ්මන් ගුණසේන






    ආ... ආ.. මෙන්න මේකද ඉල්ලපු සිංදුව?

    හමුදාවේ සෙබළුන්ට - ලක්ෂ්මන් ගුණසේන




    තරිඳු නැගෙන යාමේ - මිල්ටන් මල්ලවආරච්චි



    Ela Ela Machan Mamath Bewa...
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    riginally Posted by *#DHI# Kiri Dunne Daruwantayi - Nihal Nelson

    http://www.sendspace.com/file/hudqzn

    මල්ලි කොහොමද කාලෙකට පස්සේ.. හොඳින් ඉන්නව නේද?? අපිත් එක්ක තරහ වෙලාද දැන්මේ පැත්තේ එන්නේ නැත්තේ..

    ඉඩ ලැබෙන වෙලාවක අපිව බලල යන්න එන්න...

    මල්ලිට බුදු සරණයි!!
    hondhin innawa aiya,aiyata kohomadha ithin?indhala hitala enawa aiya oya paththe,a awith sindhuwak ehemath dhanawa,wadak naha aiya mun mata thanks kiyalawath kiyanne naha,dhuke baha aiya,anith dhawase nam man eka sindhuwak wath dhanne naha,aiyata budhu sarani...........!:no::no::no:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Status
    Not open for further replies.