ගජං මල්ලී;5396321 said:මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්රජාත්ත්රස්ත්රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව.
හන්දියේ පොට් එකෙන් දෙකක් දාගෙන ගෙදර ගිහිල්ලා අහන්ඩ
අදන්නේ ඇයි තුදු මැනිකේ(ලක්ස්මන් ගුනසේන-හමුදාවෙ )සිංදුවත් පුලුවන් නම් හොයලා දෙන්න.
ගජං මල්ලී;5396328 said:මේ නිකං කෝචොක් දාන්න එපා හරිය....![]()
සටනට ආවත් සාමය පෑවත් - ලක්ෂ්මන් ගුණසේන
ගජං මල්ලී;5396407 said:ඕන්න ඉතිං....
මම යනවාතලහම තලායි !
ආ... ආ.. මෙන්න මේකද ඉල්ලපු සිංදුව?
හමුදාවේ සෙබළුන්ට - ලක්ෂ්මන් ගුණසේන

තලහම තලායි !
