මට හීතුනා අපිට දෑනෙන වීදීයට දේවල් එකතු
කරන්න
දශ දශයෙක් නම් -----> සියයෙක 100
දස සියයෙක් නම් -----> දහසෙක 1,000
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක 100,000
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක 10,000,000
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක 1,000,000,000
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක 100,000,000,000
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක 10,000,000,000,000
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක 1,000,000,000,000,000
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක 100,000,000,000,000,000
හුතනහුත සියයෙක් නම් -----> ඛම්භයෙක 10,000,000,000,000,000,000
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක 1,000,000,000,000,000,000,000
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක 100,000,000,000,000,000,000,000
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක 10,000,000,000,000,000,000,000,000
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක 1,000,000,000,000,000,000,000,000,000
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක 100,000,000,000,000,000,000,000,000,000
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක 10,000,000,000,000,000,000,000,000,000,000
අබබ සියයෙක් නම් -----> අටටයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000
අටට සියයෙක් නම් -----> අහහයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
පදුම සියයෙක් නම් -----> කථානයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
හරි ද මන්දා
math wadipura ahala thibune me irahanda sahitha kodiya gana thamaඉර හද සලකුණු කල කොඩිය - මෙය රාවන රජ දවස ජාතික කොඩිය ලෙස භාවිත කල බව පැවසේ
![]()
මම හිතන්නේ මේක ටිකක් විතරයි අපේ කතාවට අදාල වෙන්නේ
ඔගොල්ලෝ මොකද හිතන්නේ සිංහල භාෂාව ගැන (මට නම් සිංහල වරදිනවා)
සමහරැ කියනවා සිංහල හැදිලා තියෙන්නේ සංස්කෘත, හින්දි වගේ භාෂාවලින් කියලා එත් මම දවසක් TV වැඩසටහනකදි දැක්කා විලියම්ද සිල්වා කියනවා එක එහෙම නෙමෙයි කියලා සිංහල භාෂාව සංස්කෘත, හින්දි වලටත් වඩා පරණයි කියලා මොකද ඔගොල්ලො හිතන්නේ ?????????????????????????????????????



** ශිව
උපත - කි.පෙ 11003
රජවීම - 10977 (වයස 26)
අභිනික්මන - 10903 (වයස 100)
තවුස් දිවිය - වසර 12
මරණය - 10891 (වයස 112)
*යසස්
මේකට තරුවක් දැම්මෙ මෙච්චර වටිනා ත්‍රෙඩ් එකක් ඇරපු අපේ යසස් සහෝදරයගෙ නමත් රජ වංසයෙ තියෙනව කියල දැක්ක හින්දයි...![]()

ලැජ්ජාවෙ පණ යනව.
අනෙක තමයි කුවේණි කියන නම හැදිල තියෙන විදිය ගැන එතුමා කියන්නෙ..
කුවේණි කියන වචනය කුවන්නා කියලයි මහාවංසයෙ තියෙන්නෙ.
හෙළ බසින් කුවිනි
රකුස් කියන්නෙ - රා කියන්න ඉර නෙ..
අත් කියන්නෙ ලකුණ හිරු ලකුණ පළඳින අයල ඒ ගොල්ල රකින අය
ඒ කියන්නෙ රකුස්
එතකොට රක් + කුස් - රකුස් හෙවත් ගොවියො කියල ගන්න එක වැරැදිද?
සෑහෙන්නෙ හොදයි මචං. හැබැයි මමවත් එක දිගට මේක පැය 7ක් කියවල නෑ.දයාබර හෙළයිනි
දැන් තමයි මම මේක ( පැය 7 ක් ) කියවලා ඉවර වුනේ. ගොඩක් දේ ඉගෙනගත්තා. සමහර දේට දාපු reply වලට ඊළග පිටුවේ උත්තරය තිබ්බා. බාධා කරාට සමාවන්න. දිගටම කරගෙන යමු . Good luck



මට හිතෙන්නෙ මේ කාලෙදි යුරෝපයට ඉහළින් තිබුණු හිම තට්ටුව ටිකින් ටික දියවෙලාSri Lanka had great kings, great art and monumental works of irrigation and buildings.
This little island was evidently on a par with ancient Greece, Ancient Rome and
Egypt of the Pharaohs. Long before the Romans (400 BC), Sri Lanka had hydro
spas, swimming pools, public baths with spray-jet showers, major irrigation
reservoirs and hydro-engineering skills that worked accurately to a fall of one inch
in one kilometre.
..... Ravana was a descendant of Surya Wansha and Hela Raskshasa tribe.
(Ancient Sinhalese tribe) He was one of the best fighters in Angampora, the
traditional martial arts of the people.
Ravana was a great Scholar in Ayurvedic medicine. He was the person who
invented Arka Shastra. The book Arka Prakshaya reveals this truth to the present
world.
Legend also has it that Ravana had his abode on the summit of an awesome rock,
and that his kingdom of Lankapura surrounded it. It is said that the rock itself
was used as a device rather like a sundial to calculate time in his kingdom. In
ancient times this rock was known as Lanka Pabbata or Lankagiri, both of
which mean Rock of Lanka.
In Sri Lanka there is historical and archaeological evidences Rishi
Thrunabindu, Rishi Pulasthi, Rawana and his dynasty.
Legend also has it that Ravana had his abode on the summit of an awesome rock, and that his kingdom of Lankapura surrounded it. It is said that the rock itself was used as a device rather like a sundial to calculate time in his kingdom. In ancient times this rock was known as Lanka Pabbata or Lankagiri, both of which mean Rock of Lanka.
''ලංකා පබ්බත'' විස්තර කරල තියෙන හැටියට මේ කියන්නෙ ලකේගල ගැන වෙන්න ඕන. රාවනගෙ ලංකාපුරය මැද තියෙන ලකේගල මුදුනට මුළු ලංකාපුරයම පේන බව මං අහල තියෙනවා.මේ දේවල් ගැන අපි මීට කලිනුත් කතා කරා. හැබැයි ලංකා පබ්බත කියන
වචනය නම් මතු උනේ නෑ මට මතක විදියට.
අපි කලින් කතා කරානෙ ගීසාහි පිරමිඩ ඉදි කරන්න හෙළයින්ගෙ සහයෝගය ලැබෙන්න ඇති කියන මතය ගැන.
මොකද විමාන වල ලකුණු ඒවයෙ කොටල තියෙන නිසා.
සමහරුන්ගෙ මතයක් තමයි මේ ගීසාහි පිරමිඩ ඉදි කරල තියෙන්නෙ
ඔරායන් තරු රාශියෙ බද පටියෙ තරු 3 සමග ඒක රේඛීය වෙන්න කියල.
අවුරුදු 26000 චක්‍රයෙන් පස්සෙ ගීසාහි පිරමිඩ ආසන්නයේ තිබෙන sphinix ප්‍රතිමාව,
මේ කියන galactical alginment එක සමග අනුයාත වෙන්න ඉදි කර තිබෙනවලු.
වෙන විදියකට කිව්වොත් මේ ප්‍රතිමාවේ මුහුණතත් සූර්යයත් ක්ෂීර පථයෙ මධ්‍ය ලක්ෂ්‍යත් ඒක රේඛියව පිහිටනවලු.