මේක දැක්කම මටත් හිතෙනවා විශ්මකර්ම කියන්නෙ ඉංජිනේරු පරම්පරාවක් වෙන්නැති කියලා. හැබැයි ශක්‍ර දෙවියන්ගෙ ඉංජිනේරුවා විශ්මකර්ම නිසා ඒ වගේ නිර්මාණ කරපු අයටත් විශ්මකර්ම කියලා කිව්වද දන්නෑ.රිදී විහාරයේ ආරම්භය ක්‍රි.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි. අනුරාධපුර යුගයේ මෙම ප්‍රදේශය රජත ලෙන ලෙස හඳුන්වා ඇත. ලෙන්වල කොටා ඇති ඛ්‍රාහ්මීය අක්ෂර වලින් හෙලිවනුයේ, එම ලෙන්වල රහතන් වහන්සේලා වැඩ සිටි බවයි.
”රිදී විහාර අස්න” පොතේ සඳහන් පරිදි විශ්මකර්ම ප්රතිරාජයා ඇතුළු ගල් වඩුවන් 300 ක් සහ තවත් පිරිස 700 ක් පමණ එවා විහාර කර්මාන්තය සිදුකර තිබේ.
මූලාශ්‍ර
මෙතනත් වෙන විශ්ව කර්මයෙක් ගැන කියවෙනවා..ඔහුත් ඉංජිනෙරුවෙක්
බුදුදහමෙන් ඒකට බලපෑමක් තිබ්බෙ නෑ. මං අදහස් කලේ අපේ හෙළ සංස්කෘතියෙ අන්තඃපුර නොතිබුණු බව. මොකද රාවනට බිසෝවරුන් 3 දෙනෙක් හිටියා කියලා සමහර තැන් වල සදහන් වෙනවා. ඒක බොරුවක්. මල්ලි ඉදිරිපත් කරපු මතයෙ ඇත්තක් තියෙනවා ඒත් අන්තඃපුරයක් තිබුණට බොහෝවිට රජවෙන්නෙ රන්දෝලියගෙ දරුවෙක්. ඒ විතරක් නෙමෙයි, රජ්ජුරුවො අඩු වයසින් මලොත් ඔය මොකකින්වත් වැඩක් නෑනෙ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්දුසිංහ රජ්ජුරුවන්ගෙන් පස්සෙ නායක්කර් පෙලපතට රජකම යන්නෙ ඒකනෙ.බුදු දහමෙත් පෝශිත වෙච්ච පාළන ක්‍රමයක් තිබිච්ච පළියට අපිට එහෙම්මම කියන්න බෑනේද අමල්කා අක්කෙ ?
දැන් බලන්න අපි හිතමු එක භාර්යාවයි ඉන්නෙ
එතකොට රජ පෙළපත ගෙනියන්න කුමාරවරු ටික දෙනයි ඉතුරු වෙන්නෙ
නමුත් සටනකදි හෝ කුමන්ත්රණයකදි අර ඉන්න කුමාරවරු ටික දෙනා ඝාතනයට ලක්වෙලා රජ පෙළපතම අවසාන වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා
බිරින්ඳෑවරු රැසකට දාව කුමාරවරු රැසක් හදන එකට බුදු දහමෙන් අවහිරයක් වෙයි කියල හිතන්න බෑ නෙද ?
අපේ ගෞතම බුදුරජාණන් වහසේත් අනවශ්‍ය විදියට රාජ්‍ය පාළන ක්‍රමවලට ඇඟිලි ගහන්න ගියෙත් නැ නෙද![]()



[/QUOTE]මං අදහස් කලේ අපේ හෙළ සංස්කෘතියෙ අන්තඃපුර නොතිබුණු බව. මොකද රාවනට බිසෝවරුන් 3 දෙනෙක් හිටියා කියලා සමහර තැන් වල සදහන් වෙනවා. ඒක බොරුවක්.


මම හිතන්නේ මේක ටිකක් විතරයි අපේ කතාවට අදාල වෙන්නේ
ඔගොල්ලෝ මොකද හිතන්නේ සිංහල භාෂාව ගැන (මට නම් සිංහල වරදිනවා)
සමහරැ කියනවා සිංහල හැදිලා තියෙන්නේ සංස්කෘත, හින්දි වගේ භාෂාවලින් කියලා එත් මම දවසක් TV වැඩසටහනකදි දැක්කා විලියම්ද සිල්වා කියනවා එක එහෙම නෙමෙයි කියලා සිංහල භාෂාව සංස්කෘත, හින්දි වලටත් වඩා පරණයි කියලා මොකද ඔගොල්ලො හිතන්නේ ?????????????????????????????????????



අප්පොච්චියේ....මට හීතුනා අපිට දෑනෙන වීදීයට දේවල් එකතු
කරන්න
හරි ද මන්දා


ස්තූතියි මාත් ලෙමූරියාව ගැන කියවන්න හිතුව විතරයි
කට්ටිය දිගටම මෙක කරගෙන යන්න ඇපිට පුලුවන් හැම උදව්වක්ම දෙන්නම්,
බලන් ඉන්නව ඔනැම වෙලක උදව් කරන්න
අපී අපගෙ අතීත රාවන රජු දුන්න උරූමයන් ලබාග[/COLOR]න්න
ඔබලගේ උත්සහය අපතේ යන්නෙ නෑ
අපී බලන් ඉන්නවා
ඒ දවස එනකන්ම්
මට හීතුනා අපිට දෑනෙන වීදීයට දේවල් එකතු
කරන්න
දශ දශයෙක් නම් -----> සියයෙක 100
දස සියයෙක් නම් -----> දහසෙක 1,000
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක 100,000
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක 10,000,000
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක 1,000,000,000
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක 100,000,000,000
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක 10,000,000,000,000
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක 1,000,000,000,000,000
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක 100,000,000,000,000,000
හුතනහුත සියයෙක් නම් -----> ඛම්භයෙක 10,000,000,000,000,000,000
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක 1,000,000,000,000,000,000,000
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක 100,000,000,000,000,000,000,000
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක 10,000,000,000,000,000,000,000,000
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක 1,000,000,000,000,000,000,000,000,000
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක 100,000,000,000,000,000,000,000,000,000
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක 10,000,000,000,000,000,000,000,000,000,000
අබබ සියයෙක් නම් -----> අටටයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000
අටට සියයෙක් නම් -----> අහහයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
පදුම සියයෙක් නම් -----> කථානයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
හරි ද මන්දා