kaudea THE_CN kiyannea

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ඇයි අනේ එහෙම හොයන්න........:P:P:P:P:P[/QUOTE]

දන්නෙම නෑ...........තොත්ත බබා..................
:angry::angry::angry::angry:

ඔයා ඒගැන හොදට දන්න නිසා මම ඇහුවේ........
.:rofl::rofl::rofl::rofl:

අම්මා කියලා තියෙන්නේ නොදන්න දෙයක් අහගන්න කියලා
ඒකයි මම ඇහුවේ මේයා.......
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
smallvillec_k

Member
Nov 22, 2008
140
0
0

ඔයා ඒගැන හොදට දන්න නිසා මම ඇහුවේ........
.:rofl::rofl::rofl::rofl:

අම්මා කියලා තියෙන්නේ නොදන්න දෙයක් අහගන්න කියලා
ඒකයි මම ඇහුවේ මේයා.......
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

එතකොට මෙයා ඔයා හැම දෙයක්ම කරන්නේ කාගෙන් හරි අහලද? .....................:angry::angry::angry::angry::angry:
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
පියුම් ට මං ගැන දැන ගන්න ඕනේ නම් මට පුද්ගලික පණිවිඩයක් එවන්න.....:rolleyes::rolleyes:
ඒතකොට මම කියන්නම් මගේ මුළු පැටිකිරියම.........:rofl::rofl:
 
Last edited:

smallvillec_k

Member
Nov 22, 2008
140
0
0
පියුම් ට මං ගැන දැන ගන්න ඕනේ නම් මට පුද්ගලික පණිවිඩයක් එවන්න.....:rolleyes::rolleyes:

ඇයි පුද්ගලික පණිවිඩයක්.........?මොකක්ද රහස............:yes::yes::yes: