අපි නින්දේ..... ( Api ninde....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
නංගියගෙ තවත් අර්ථාන්විත නිර්මානයක්...

සමාජ විෂමතාවයන් දැක දැකත් ඇස් කන් වසා සිටින්නට පුරුදු පුහුනු කර සිටිනා හා සුපර් ස්ටාර්ස්ම බලල සිත පුබුදුවා ගන්නා බෙලහීන ජනතාවට දුන් කදිම අතුල් පහරක්..

සමාජය දැනුවත් කිරීමේ ශුද්ධ වු කාර්යට තම නිර්මාන තුලින් ලබා දෙන අමිල දායකත්වයට මගේ සහෝදරාත්මක ආචාරය!!

godaak isthuthi ayyiaaa.
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ගොඩක් හොඳ නිර්මානයක්...සමාජයට හොඳ පණිවිඩයක්...කාලීනයි...
දිගටම කරමු මේ වගේ නිර්මාණ...

godak isthuthi sahodaraya
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සමාජයෙ වැරදි දැකල එවාට විරුද්ධව හඩක් නගන්න තරම් ධෛර්‍යයක් තියෙන්නෙ අද සමාජයෙ කීයෙන් කී දෙනාටද? දිගටම මේ දේවල් ගැන කථා කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!්‍ර
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයක් නංගි... ගොඩක් අය තමන්ට පාඩුවෙනවනම් ඒක වලක්ව ගන්න් නිදියනවා..
    ඔබට සුබ පැතුම්
     
    Jul 24, 2008
    1,633
    33
    0
    gr8 ..sis meka dakkama nida gannath baya hitenawa... mey hama dema atta.. hoda nirmanyak.. pirihinu samajayak hadanna kawuda ada inney.. kawuda ekata awankawa idiripath wenney... man pudgalikawa.. matakdai dakkey Shoma Hamodruwo loku kapaweemak kala wenasak karanna eka vitharai.. anith godak dewal gana kata karanna deyak na...attatma.... Good luck!!!
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    සමාජයෙ වැරදි දැකල එවාට විරුද්ධව හඩක් නගන්න තරම් ධෛර්‍යයක් තියෙන්නෙ අද සමාජයෙ කීයෙන් කී දෙනාටද? දිගටම මේ දේවල් ගැන කථා කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!්‍ර

    godak isthuthi chintha