නංගියගෙ තවත් අර්ථාන්විත නිර්මානයක්...
සමාජ විෂමතාවයන් දැක දැකත් ඇස් කන් වසා සිටින්නට පුරුදු පුහුනු කර සිටිනා හා සුපර් ස්ටාර්ස්ම බලල සිත පුබුදුවා ගන්නා බෙලහීන ජනතාවට දුන් කදිම අතුල් පහරක්..
සමාජය දැනුවත් කිරීමේ ශුද්ධ වු කාර්යට තම නිර්මාන තුලින් ලබා දෙන අමිල දායකත්වයට මගේ සහෝදරාත්මක ආචාරය!!
yalu
Ninda koitaram tadada kiyanawanam me kawiya balalawath kauruth eherala balana ekak ne...
Wenas kawiyak...
ගොඩක් හොඳ නිර්මානයක්...සමාජයට හොඳ පණිවිඩයක්...කාලීනයි...
දිගටම කරමු මේ වගේ නිර්මාණ...
Ow.... Eka Aththa....
Digatama liayanna...
ada kalayata obina sarthaka nirmanayak........![]()
matanam thama nidimathai akke
dawalta kiyawala kiyannam hodada kiyala
api ninde.... ow........ attatama......
aharewwath unta oni nida ganna...
niyamaiiii
සමාජයෙ වැරදි දැකල එවාට විරුද්ධව හඩක් නගන්න තරම් ධෛර්යයක් තියෙන්නෙ අද සමාජයෙ කීයෙන් කී දෙනාටද? දිගටම මේ දේවල් ගැන කථා කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියල ප්රාර්ථනා කරනවා !!!්ර