SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mama dakke ne aiya mama balannam...
me dawas tike tika busy ekai enna une neththe me peththe...
Mamath dan nidaa ganna kiyala heduwe ronaiya.Ehenam obathumatath suba dawasak pathamin mama nindata yanawa....

Sl wala ape set ekatama Suba rathriyak kiwwa.

Heta vithara hamba wemu
Jayawewa..!!


මල්ලිට සුබ රාත්‍රියක් හා සුව නින්දක්...
 
අපේ නාට්‍යය ලෝකයේ විශිෂ්ඨ රංගන ශිල්පියෙක් තමයි නීල් අලස් සහෝදරයා...

මට තාම මතකයි ජෝන් ද සිල්වා රඟහලේ පොරකාලා බලපු "කැළණි පාලම"...."අන්ඟාරා ගඟ ගලා බසී" වගේ නීල් අලස්ගේ රංගනයෙන් ඔප් නැංවුනු වේදිකා නාට්‍යය ගොන්න...

ගජං මල්ලිට බොහොම ස්තුතියි එවන් ප්‍රබල භුමිකාවන්ට පන දුන් අපේ කාලයේ රංගන ශිල්පියෙක් ගැන මතකය අවදි කලාට...
ඇ‍ෙඞනවා අය්යේ ඒ මිනිස්සුන්ගෙ තිබුන උතුම් ගතිගුන මතක් වෙන කොට.
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
aththatama math dakapu fitma group eka elakiri eka thama.sindu walata witharak neme,onema prashnekadi unath kattiayama ekata innawa.wena ekakawath ehema na.FB eka dala giyath mekanam dala yanna keeyatawath

elakiri machan
ahannath sthutui :)
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පාට පාට හැන්දෑවක කඳුළු ඕනේ නෑ - ජෝති
    Pata Pata Hendewaka Kandulu – Jothi



    kohomada ape kattiya sandun malli...shiwantha malli... deelaka malli ....ninenet9 sahodaraya...nalin malli... noone malli...gajan malli meki nokee siyalu denama hondin neda.

    hamotama suba sathi anthayak.....

    Aiyatath Suba Rattriyak



    කඳු රටෙන් එහා වනන්තරේ කැදැල්ලේ - ජෝති
    Kandu Raten Eha Wannathare Kedelle – Jothi





    ප්‍රේමේ දීපශිකා - ජෝති /ඇන්ජලීන්
    Preme Dipasika – Jothi /Anjaleen




    පැණි වෑහෙන කථා - ජෝති /පුෂ්පරානි ආරියරත්න
    Peni Wehena Katha – Jothi /Pushparani Ariyarathne




    Niyamai Machan Ela Ela
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර


    සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන සිංදුවක් ..................

    බැඳි ආලේ හද පෙම් ලීලේ රඟ පෙන්වා - සුජාතා අත්තනායක
    Bendi Aale Hada Pem Leele – Sujatha Aththanayake

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අපේ ජීවිත මේ මහ සාගරේ - ජෝති /මිල්ටන්
    Ape Jeevitha Me Maha Sagare – Jothi / Milton




    යහළුවන් යෙහෙලියන් - ජෝති /සුජාතා
    Yahaluwan Yeheliyan – Jothi / Sujatha




    මේ මෝසම් මද සුලඟ - ජෝති /ඇන්ජලීන්

    Me Mousam Mada Sulanga – Jothi / Anjaleen





    මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුම් - මරියෂෙල් ගුණතිලක

    Mama Manamali Obe Prema lowe – Mariyashel Gunathilake





    සුජාතා අත්තනායක මහත්මියගේ ලස්සන සිංදුවක් ..................

    බැඳි ආලේ හද පෙම් ලීලේ රඟ පෙන්වා - සුජාතා අත්තනායක
    Bendi Aale Hada Pem Leele – Sujatha Aththanayake


    Ela Ela Machan
    Okkoma Wage Gattha
    Miz Wela Nene Ekek Wath. ;)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර



    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා - මිල්ටන් මල්ලවආරච්චි
    Upul Nuwan Vidaha Oba Sinasuna – Milton Mallawarachchi
    (මුල් ගීතය)


     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere


    මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුම් - මරියෂෙල් ගුණතිලක

    Mama Manamali Obe Prema lowe – Mariyashel Gunathilake




    Thanks macho
    Mama meka gaththa
    Nice song
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර


    ගමනේ ගිම් නිවූ එදා - මිල්ටන් මල්ලවආරච්චි
    Gamane Gim Niu Eda – Milton Mallawarachchi
    (සර්පිනා සංගීතය)




     
    Status
    Not open for further replies.