මේ කියන්න යන ෆිල්ම් එක නම් ටිකක් අමුතු ෆිල්ම් එකක්. අභිරහස් සිද්ධි වලින් පිරුණු එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ජනප්‍රිය නිළියක් වන Jessica Alba මේ චිත්‍රපටියට දායක වෙලා තියනවා. මේ ෆිල්ම් එක Crime,Thriller කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. කතාව කියනවනම්, "Clay" කියන තරුණයා සුප්‍රසිද්ධ ව්‍යපාරයෙකුගේ එකම පුතයි. ඔහු එම ව්‍යපාරයේ වැඩකරන සේවිකාවක් සමග ආදර සම්බන්දයක් ඇතිකරගන්නවා. මේ සම්බන්දයයට ඔහුගේ අම්මා අකමැති වෙනවා. ඔහු හදවත් රෝගයෙන් පෙලෙන බැවින් ඔහු තම විවාහය ඉක්මන් කරනවා. සැත්කමට පෙර දින ඔහු "Sam" නැමැති තරුණියත් සමග විවාහ වෙනවා. ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා මේ සැත්කම නිසා. අපි සමිපව ඉන්න අයවත් අපිට සමහර වෙලාවට......! ?
Film eka Balanna Download Karanna.
Film eka Balanna Download Karanna.




Ko yako movie eke name eka ?? 
