හොදම යහළු..........

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    large_marquis_cooper_boaters.jpg

    උපන් දිනයේ සිටන් අප
    සැම
    ඉදිරියට යයි සබදතා
    සමගින

    මව , පියා , නෑ වරුන්ගෙන්
    පසුවට
    යහළුවන් පැමිණෙන්නේ
    අප වෙත

    ඒ යහළු , මේ යහළු
    අතරින
    තෝරගෙන එකෙක් හොදම යාළුවා
    විලසට

    අපේ අනාගත දිවිය
    බෝ විට
    පවතින්නෙ ඒ වූ සබද
    සමගින
    තෝර බේරා හරිම
    ණුවනට

    ගතයුතුය ලංකර ඒ යහළු
    අප වෙත
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සහතික ඇත්ත.......අපි තෝරගෙන ආශ්‍රය කරන යාළුවො අනුව ජීවිතයෙ ගොඩක් දේවල් තීරණය වෙනවා....... ලස්සනයි.
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    1000% eththa nennam machan. kohenda bang umbe oluwata me wage great ideas galaa enne... wesseta themenna epa....
    ela elaaama poem eka machan.. gindara thamai. TWO THUMBS UP!!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සහතික ඇත්ත.......අපි තෝරගෙන ආශ්‍රය කරන යාළුවො අනුව ජීවිතයෙ ගොඩක් දේවල් තීරණය වෙනවා....... ලස්සනයි.

    1000% eththa nennam machan. kohenda bang umbe oluwata me wage great ideas galaa enne... wesseta themenna epa....
    ela elaaama poem eka machan.. gindara thamai. TWO THUMBS UP!!!

    supiri machan kathawa sira

    mithurana jeevitheta enawa yanawa hebai kalana mithura hemadama api laga

    niyamai dude

    nice thought bro! nice poem

    Thanks Friends..............
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මුලින්නම කියන්න ඕනේ සහෝ..ගේ නිර්මාණය නම් නියමයි,එළ,පට්ට...:):)
    හොදම යාළුවාට පුළුවන් අපේ ජිවිතේ හොද ලස්සන එකක් කරන්නත්
    චාටර් කාලකන්නි එක්ක කරන්නත්......:rolleyes::rolleyes::rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ya that's a true coz a friend can make and destroy some one
    nice Idea machan keep writing

    මුලින්නම කියන්න ඕනේ සහෝ..ගේ නිර්මාණය නම් නියමයි,එළ,පට්ට...:):)
    හොදම යාළුවාට පුළුවන් අපේ ජිවිතේ හොද ලස්සන එකක් කරන්නත්
    චාටර් කාලකන්නි එක්ක කරන්නත්......:rolleyes::rolleyes::rolleyes:

    Kathawanam 100% aththa

    Thanks Friends....................
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මිතුරො ජිවිතයෙ හොඳට මෙන්ම නරකටත් බලපානවා..

    මල්ලිගේ නිර්මානයේ කියනවා වගේ හරි පරිස්සම් විය යුතුයි ඔහුන් තෝරාගැනීමේදී.....

    වටිනා ඔවදනක් මුසු ලස්සන කවියක්..

    ඔබට ජය!!
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    සැබෑ මිතුරන් සැපේදිට වඩා දුකේදි අපට ලං වෙනවා.ඒකයි මිතුරු කම.හොඳ නිර්මාණයක් සහෝ.:)