ප්‍රේමය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Memories.jpg
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අමිහිරි අත්දැකීමක් ජීවිතයට ලැබුණම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ අළුතින් පටන් ගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ..... කනේරු කනවට වඩා... ලොල්...........
ලස්සනයි අයියෙ
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අතීතය තුල වැලලුනාවූ අමිහිරි සිදුවීම් , අදර්ශයට ගෙන , ජීවිතය ඉදිරියට...

    නිර්මාණය අපූරුයි යාලුවා..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔ‍ක‍ හැ‍ම‍ තැ‍න‍ට‍ම‍ අ‍දා‍ල‍ නෑ‍ අ‍මි‍ල‍ අ‍යි‍යෙ‍
    ස‍ම‍හ‍රු‍ ජී‍වි‍ත‍ කා‍ල‍යෙ‍න්‍ භා‍ග‍ය‍ක්‍ම‍ ත‍ම‍න්‍ගෙ‍ ආ‍ද‍ර‍ය‍ හො‍ය‍ල‍ ඉ‍තු‍රු‍ භාගෙදි දෙගුනයක් සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනව

    බලං ගියාම ආදරෙත් කොටස් වෙලඳපොල වගෙ තමා invest කරපුවයෙ ගාන වැඩිවෙන්නත් පුළුවං
    නැත්නම් හිඟන්නෙක්ටවත් විකුණගන්න බැරි තරමට කරදරෙ වැටෙන්නත් පුළුවං

    හොද කවියක් වරුසියෝ:)
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    me kathawa mama 100% agreed.... atta apita yata giyawa ehema hari amataka karanna puluwan nam.... nice work amila
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කලකට පසු මල්ලීගෙන් නිර්මානයක්...

    මම ගොඩක් වින්දා මෙහි අන්තර්ගතය සමඟ..එය සමාජයේ පුලුල් පරාසයක් නියෝජනය වන්නක් නිසා එය අප හා බද්ධ වන්නේ නිමේශයකින්...

    රහට ලියන ලද කවියක්.....

    මං ඉල්ලා සිටිනවා මල්ලිට දිගටම ලියන්න කියලා..

    මල්ලියට ජය!!
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    අතීතයට එකතු වුන දේවල් කොයි තරම් රස වුනත් ඒ මත්තෙම හැපි හැපි ඉන්න එක තේරුමක් නැහැ.ආදර්ශමත් නිර්මාණයක්.සුභ පැතුම්!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ කතාවට මමත් 100% එකගයි
    නොලැබෙන දෙයක් පස්සෙ දුවලා දුවලා හති වැටුනට පස්සේ ජීවිතේ නැති කරගන්නවට වඩා.......තමන්ට යහපතක් වෙන දෙයක් කරගන්න එක..
    හොද නිර්මාණයක් අමිල අයියා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිහිරි අත්දැකීමක් ජීවිතයට ලැබුණම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ අළුතින් පටන් ගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ..... කනේරු කනවට වඩා... ලොල්...........
    ලස්සනයි අයියෙ
    ස්තූතියි නංගි:P :D:P
    අතීතය තුල වැලලුනාවූ අමිහිරි සිදුවීම් , අදර්ශයට ගෙන , ජීවිතය ඉදිරියට...

    නිර්මාණය අපූරුයි යාලුවා..
    ස්තූතියි කසුන් අදහස් වලට

    ඔ‍ක‍ හැ‍ම‍ තැ‍න‍ට‍ම‍ අ‍දා‍ල‍ නෑ‍ අ‍මි‍ල‍ අ‍යි‍යෙ‍
    ස‍ම‍හ‍රු‍ ජී‍වි‍ත‍ කා‍ල‍යෙ‍න්‍ භා‍ග‍ය‍ක්‍ම‍ ත‍ම‍න්‍ගෙ‍ ආ‍ද‍ර‍ය‍ හො‍ය‍ල‍ ඉ‍තු‍රු‍ භාගෙදි දෙගුනයක් සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනව

    බලං ගියාම ආදරෙත් කොටස් වෙලඳපොල වගෙ තමා invest කරපුවයෙ ගාන වැඩිවෙන්නත් පුළුවං
    නැත්නම් හිඟන්නෙක්ටවත් විකුණගන්න බැරි තරමට කරදරෙ වැටෙන්නත් පුළුවං

    හොද කවියක් වරුසියෝ:)
    ඒකනෙ කෝනා කියන්නේ :lol::lol:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    apita nolabuna deeta wada labuna dein satutuwela.....ee sathuta anith ayage yahapathatath me wage yodawanna puluwannam......ada me loke godak prashnawalata uththara hambawei....
    Lassana arthawath nirmanayak amila aiye....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    me kathawa mama 100% agreed.... atta apita yata giyawa ehema hari amataka karanna puluwan nam.... nice work amila
    ස්තූතියි දුල්හාරි

    maru aiya....:rofl:
    11.gif
    අය්යා මරු නෙ :P:P

    atheethaye athi ewani amihiri siduweem amathaka welama yana eka nam hondai...
    apuru nirmanayak machan...
    Suba pathum!
    බොහොම ස්තූතියි සදුන් මල්ලී