
ස්තූතියි නංගිඅමිහිරි අත්දැකීමක් ජීවිතයට ලැබුණම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ අළුතින් පටන් ගන්න එක තමා කරන්න පුළුවන් හොදම දේ..... කනේරු කනවට වඩා... ලොල්...........
ලස්සනයි අයියෙ


ස්තූතියි කසුන් අදහස් වලටඅතීතය තුල වැලලුනාවූ අමිහිරි සිදුවීම් , අදර්ශයට ගෙන , ජීවිතය ඉදිරියට...
නිර්මාණය අපූරුයි යාලුවා..
ඒකනෙ කෝනා කියන්නේඔක හැම තැනටම අදාල නෑ අමිල අයියෙ
සමහරු ජීවිත කාලයෙන් භාගයක්ම තමන්ගෙ ආදරය හොයල ඉතුරු භාගෙදි දෙගුනයක් සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනව
බලං ගියාම ආදරෙත් කොටස් වෙලඳපොල වගෙ තමා invest කරපුවයෙ ගාන වැඩිවෙන්නත් පුළුවං
නැත්නම් හිඟන්නෙක්ටවත් විකුණගන්න බැරි තරමට කරදරෙ වැටෙන්නත් පුළුවං
හොද කවියක් වරුසියෝ![]()







ස්තූතියි දුල්හාරිme kathawa mama 100% agreed.... atta apita yata giyawa ehema hari amataka karanna puluwan nam.... nice work amila
අය්යා මරු නෙmaru aiya....![]()
![]()


බොහොම ස්තූතියි සදුන් මල්ලී
atheethaye athi ewani amihiri siduweem amathaka welama yana eka nam hondai...
apuru nirmanayak machan...
Suba pathum!