ගොඩාක් ස්තූතිවන්තවෙනවා එදා ඉදන් අද දක්වාත් ඉදිරියටත් මේ කටයුත්ත සාර්ථකව නිමකිරීමට වෙහෙසෙන රොන් අයියට....එම පරිත්‍යාග වලට වටිනාකමට සුදුසුම වටිනාක් ලබා දෙන්නට මේ දරන මහන්සිය.....උත්සහය ගොඩාක් වටිනවා...මේ සදහා කැපවෙන සදුන් අයියා,ගිහාන් අයියා,චන්දන අයියා ඇතුළු නොකී හැමදෙනාටම ගොඩාක් ස්තූතියි....තම වෙහෙසත් නොතකා මේ දරණ උත්සහයට ඔබ සියළු දෙනාටම බොහෝ පින්!!!!!
bohoma sthuthi nangiya oyage pilithurata ha me sambandawa dakwana salakillata
budu saranai




