කනේරු

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටි වුණත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා....අමිල අයියේ.......
    ගොඩක් දෙනෙක්ගෙ ප්‍රශ්න කනේරු කෑවම ඉවරයි කියලා හිතුවත් සමහරුන්ගෙ ප්‍රශ්න පටන්ගන්නෙත් එතනින්ම.......
    දිගු ගමනකට නිබද දිරි ලැබේවා!!!
     
    sarala unath eka kotharam durata sarthakada kiyala .man kiyanna ona neakiyalai man hithane..mookada prashna walata muna denna ona koi widiyatada kiyana eka notherena ayathamai oi wage puhu wedakaranne.....

    e mona munath nirmanaya hodai mokada ayya wage hoda nirmana karuwanta.hoda mathrukawak oka...:D:yes:

    wenas nirmanayak.......:D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දරිද්‍රතාවය....බලවත් පසුතැවීම...ප්‍රේම වියෝව...

    ඔය කාරනා කෙනෙක්ගේ ජීවිතයක් නැවත අරඹන හෝ නැති කරන මානසික හා බාහිර සමාජ අනුභුතීන්.....

    සාර්ථක නිර්මානයක් අමිල මල්ලි...

    නිර්මානයේ අන්තර්ගතය ගැන කියවන්නාට දුන් ඉඟිය හා භාව ප්‍රකාශය ඉතා අගෙයි...

    මල්ලිට ජය!!
    බොහෝම ස්තූතියි රොන් අය්යේ කරන දිරි ගැන්වීම් වලට :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝම ස්තූතියි රොන් අය්යේ කරන දිරි ගැන්වීම් වලට :)

    මල්ලී මං කැමතියි ඔයා දිගටම ලියනවනම්..

    මේක මගේ පුංචි ආරාධනාවක්..මල්ලිලා තමයි රටේ සම්පත්.......

    මල්ලිට ජය!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෙටි වුණත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා....අමිල අයියේ.......
    ගොඩක් දෙනෙක්ගෙ ප්‍රශ්න කනේරු කෑවම ඉවරයි කියලා හිතුවත් සමහරුන්ගෙ ප්‍රශ්න පටන්ගන්නෙත් එතනින්ම.......
    දිගු ගමනකට නිබද දිරි ලැබේවා!!!
    බොහොමත්ම ස්තූතියි නංගී
    Niyamai! :D:D:D:D
    Kaneru + seeni= Heaven! :yes::P
    ඒකනේ යංද ඒ පැත්තේ

    sarala unath eka kotharam durata sarthakada kiyala .man kiyanna ona neakiyalai man hithane..mookada prashna walata muna denna ona koi widiyatada kiyana eka notherena ayathamai oi wage puhu wedakaranne.....

    e mona munath nirmanaya hodai mokada ayya wage hoda nirmana karuwanta.hoda mathrukawak oka...:D:yes:

    wenas nirmanayak.......:D
    ස්තූතියි ඛශුණ්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල්ලී මං කැමතියි ඔයා දිගටම ලියනවනම්..

    මේක මගේ පුංචි ආරාධනාවක්..මල්ලිලා තමයි රටේ සම්පත්.......

    මල්ලිට ජය!!
    වෙලාව ලැබෙන විදිහට ලියනවා අය්යේ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Harima Moda Visadumak
    සරළ උත්+ ප්‍රහසනය:nerd:

    එළ...කනේරු බිස්නස් එකට හොඳ ඇඩ් එකක් වගේ...
    වෙනස් නිර්මාණයක් සහෝ...හොඳයි...
    ඇඩ් එක ආවෙ ප්‍රොඩක්ට් එකට කලින්

    adooz kannada yanne :baffled:
    kanna kalin ID eka saakuwata daganin :P:rofl:
    කන්නෑ නාන්න යන්නේ...ඇඩ්‍රස් තියනවනම් කයිද මල්ලි මේවා:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මේ දවස් වල කනේරු ගැන කතා වෙනව වැඩි නිසාත් :rolleyes: මට බුදු හාමුදුරුවන්ට වගේ හැමෝටම තේරෙන්න කියන්න ඕන දේ කෙටියෙන් පද කීපයකින් කියා ගන්න බැරි නිසාත් හිතුණා ඌණ පූර්ණයක් ලියන්න මේ කවියට
    :rofl:

    kaneru-2.jpg

    මේ කවියට මං පාදක කරගත්තේ මීට කාලෙකට කලින් රජරට පලාතේ හිටපු දිනවල ලැබූ අත් දැකීම්....
    දුප්පත් කම, නූගත්කම ,රැවටීමට ලක් වීම ,වැරදි ආදර්ශ මේ කාරනා නිසා ඒ පැත්තේ මිනිස්සු ජීවිතය නැති කරගැනීමේ සරළ මාර්ගයක් විදිහට තමන්ට එදිනෙදා සුලභව හම්බෙන කනේරු යොදා ගන්නවා
    අම්ම බැන්නම අවුරුදු හතේ අටේ පොඩි එකත් කනවා
    කැමති කෙල්ල බෑ කිව්වම අවුරුදු 12 හෙ 13 කොල්ලොත් කනවා
    පෙම්වතා අනාත කරලා පැනල ගියාම වයස 16 -17 කෙල්ලොත් කනවා.
    ඒ කෙල්ල දීගන්න බැරි වුනාම අම්මලත් කනවා...
    ලෝකෙටම ණය වෙලා දහසක් බලාපොරොත්තු තියන් වගා කරල ස්වාභාවධර්මය කුරිරු වී අස්වැන්න විනාස වුනාම ණය ගෙවා ගන්න බැරිතරම් වෙනකොට ගොවියත් කනවා
    ප්‍රශ්නයේ ගැඹුර හා බරපතල කමට ස්වායක්තව කනේරු තමා විසදුම ලෙස ඔවුන් දකින්නේ .....
    ඒකයි මට කියන්න ඕන වුනේ..:nerd:
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හරිම සරල විසදුමක් :lol: නැද්ද මටත් ඔය විසදුමෙන් ටිකක් හොයාගන්න :P අපේ පැත්තෙ වැඩිය නෑ නෙ :baffled:
    අපූරු නිර්මාණයක් අයියා :අහිංසක හසරැල් #3:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හරිම සරල විසදුමක් :lol: නැද්ද මටත් ඔය විසදුමෙන් ටිකක් හොයාගන්න :P අපේ පැත්තෙ වැඩිය නෑ නෙ :baffled:
    අපූරු නිර්මාණයක් අයියා :අහිංසක හසරැල් #3:
    හෆෝයි මොකද වුනේ:eek::eek:
    : සාංසාරික තැවුල