මට නම් මල්ලියො තවම දවල් 12.15..අපිට අද මෙහේ නිවාඩු දවසක්....
එලනෙ

තව ක්‍රිකට් අතක් ගහන්න තිබ්බා මාත් ඔහෙ හිටියනම්

මට නම් මල්ලියො තවම දවල් 12.15..අපිට අද මෙහේ නිවාඩු දවසක්....


පැටියා;5486013 said:එලනෙ
තව ක්‍රිකට් අතක් ගහන්න තිබ්බා මාත් ඔහෙ හිටියනම්![]()
අර සදපළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි....
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි....
Ara Sanda Paluwen-Weeraliyadda
මල්ලිය මෙහෙ ක්‍රිකට් නම් එච්චරම ප්‍රසිද්ධ නැහැ.. මම ඉන්නේ කැනඩාවේ මල්ලි....
