SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ppsaman

Member
Dec 17, 2007
111
0
0
ME SASARA DANAWWE
ane ka langawath nadda?

Mata me Sinduwa denda puluwanda? habai sing karanne kawda danne na.
Magen novmasa Mage sithata a Nuba, Magen Asanu ai Wenwannata ida dena lesa
loku udawwak ane please
 

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Mata edwerd jayakody mahatmayage "issara vidihata duwa pena giya eka mathakada thahanam karapu dine" song eka denna puluwnda?
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    mata Milton Perara ge Mihirethi Wasantha Kale Sinhaduwa hoyala denawada??

    And

    Anyone is having songs of
    Indika upamali. If so pls.............

    Thank you.

     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request

    සුභ දවසක් වෙවා සැමදෙනාටම

    මාලනි බුලත්සින්හල මහත්මිය ගයන ලස්සන ගීතයක් මතක්වුනා.

    "පා තබනා බිම වැලිකැටයක් වෙමි - දෙපා තබන්නට අවසර ඇතිතෙක් - ආ... ආ.... ආ.... ආ.... ආ....."

    ටිකක් පැරනි ගීතයක්. හැබැයි හරීම ලස්සනයි.

    අනේ තියෙනවනම් අපි හැමොම වෙනුවෙන් දෙන්න please.

    >>LDS<<
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නන්දා මාලනී මහත්මියගේ නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ලස්සන ගීතයක්.....



    කිරි මූද කලම්බා දිනාගත් සිරි දේවි -නන්දා මාලනී
    Kiri Muda Kalamba Dinagath Siri Devi – Nanda Malani
     
    Last edited:
    Status
    Not open for further replies.