~Premayada Vitakadi Yuddayaki Nima Novana~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ප්‍රේමය ගැන වෙනත් කෝණයකින් බැලු නිමේශයක්....ඉතාමත් ඉහල නිර්මානයක්....

අවි ආයුද වලින් කරන යුද්ධ...

සිත්වලින්...හැඟීම්වලින් හා බැඳීම් මතින් බිහිවෙන අවි හා නොගැටෙන නමුත් ඊටත් වඩා ජිවිත කාලය පුරාවට රිදුම් දෙන යුද්ධ..

නංගියා නැවත නැවතත් මට පැහැදිලියි ඔබේ කුසලතා වර්දනය...

මෑත කාලීන ඔබේ නිර්මාන ප්‍රස්තූතයන්හී හා ඒවා හසුරුවනා අන්දමෙහි ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකගේ ගති ලක්ෂන පෙන්නුම් කරනවා..

නංගී යන මාවත ඉතා පැහැදිලියි.. ඉදිරියටම යන්න...

ඔබට ජය!!
 
Jul 24, 2008
1,633
33
0
marai nangi... oyatath dan hetena dewal.. kohoma unath adarya therum aran jiwath wena eka hodai yudda karanawata wadiya.. mokada adarya karan dennama thamai duk vidinne podi hith awulak athi unath..yuda biya nathi soduru anagatayakata asiri!
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Ohhhhhhhhhhhhhhhh!

" Nimanowana prema Yudhdaye satan wadina Soldaduwan wemu Api "
sarala namuth oyagen mama dakka tawath hoda nirmanayak Minu

you are rocking nanga- well done
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
අදරය..........

thing-called-love.jpg

අදරය..........
සත්තටම අපි අදරයට අදරය කරනව,
ඔබ අමුතුම ආකාරයකට අදරය දුටු නිසා නිර්මානය සාර්තක වෙලා තියනව....
:):):)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ප්‍රේමය ගැන වෙනත් කෝණයකින් බැලු නිමේශයක්....ඉතාමත් ඉහල නිර්මානයක්....

අවි ආයුද වලින් කරන යුද්ධ...

සිත්වලින්...හැඟීම්වලින් හා බැඳීම් මතින් බිහිවෙන අවි හා නොගැටෙන නමුත් ඊටත් වඩා ජිවිත කාලය පුරාවට රිදුම් දෙන යුද්ධ..

නංගියා නැවත නැවතත් මට පැහැදිලියි ඔබේ කුසලතා වර්දනය...

මෑත කාලීන ඔබේ නිර්මාන ප්‍රස්තූතයන්හී හා ඒවා හසුරුවනා අන්දමෙහි ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකගේ ගති ලක්ෂන පෙන්නුම් කරනවා..

නංගී යන මාවත ඉතා පැහැදිලියි.. ඉදිරියටම යන්න...

ඔබට ජය!!

නිර්මාණයකදී මම ආසම දේ තමා අයියේ නිදහසේ ලියන එක.
මේකත් ඒ වගේමයි.......
ස්තූතියි අයියේ ඔයාගේ වටිනා අදහස් වලට :)
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
වෙනස් ව්දිහක ආදරය ගැන ලියපු නිර්මානයක් .....:nerd::nerd:
අක්කි ගොඩක් ලස්සනයි නිර්මානය.........:):)
මම සුබ පතනවා අක්කිට..........:D:D
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
marai nangi... oyatath dan hetena dewal.. kohoma unath adarya therum aran jiwath wena eka hodai yudda karanawata wadiya.. mokada adarya karan dennama thamai duk vidinne podi hith awulak athi unath..yuda biya nathi soduru anagatayakata asiri!

Hik...aurudu 19k ne....hitana dewal wenas welane :P

Thanks aiye oyage ashirwada walata
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Ohhhhhhhhhhhhhhhh!

" Nimanowana prema Yudhdaye satan wadina Soldaduwan wemu Api "
sarala namuth oyagen mama dakka tawath hoda nirmanayak Minu

you are rocking nanga- well done

Ohhhhhh! Oyath Soldaduwekda ?? :rolleyes::rofl:
Habai mama nam me yudden paradinna asanam na :P

Thanks akkiyo oyage comment ekata :)