


Hmmm..oyatath therunadha...![]()


ehma wenna athineada?....
hithata amuthuma rasayak denuna...
lasanai......yes:

ප්‍රේමය ගැන වෙනත් කෝණයකින් බැලු නිමේශයක්....ඉතාමත් ඉහල නිර්මානයක්....
අවි ආයුද වලින් කරන යුද්ධ...
සිත්වලින්...හැඟීම්වලින් හා බැඳීම් මතින් බිහිවෙන අවි හා නොගැටෙන නමුත් ඊටත් වඩා ජිවිත කාලය පුරාවට රිදුම් දෙන යුද්ධ..
නංගියා නැවත නැවතත් මට පැහැදිලියි ඔබේ කුසලතා වර්දනය...
මෑත කාලීන ඔබේ නිර්මාන ප්රස්තූතයන්හී හා ඒවා හසුරුවනා අන්දමෙහි ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකගේ ගති ලක්ෂන පෙන්නුම් කරනවා..
නංගී යන මාවත ඉතා පැහැදිලියි.. ඉදිරියටම යන්න...
ඔබට ජය!!







marai nangi... oyatath dan hetena dewal.. kohoma unath adarya therum aran jiwath wena eka hodai yudda karanawata wadiya.. mokada adarya karan dennama thamai duk vidinne podi hith awulak athi unath..yuda biya nathi soduru anagatayakata asiri!

Ohhhhhhhhhhhhhhhh!
" Nimanowana prema Yudhdaye satan wadina Soldaduwan wemu Api "
sarala namuth oyagen mama dakka tawath hoda nirmanayak Minu
you are rocking nanga- well done



wow maraine balan giyama oya kiyana kathaweth aththak thiyanawa.Oyatath maara dewal ne hithenne.

